የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ

external-link copy
103 : 37

فَلَمَّاۤ اَسْلَمَا وَتَلَّهٗ لِلْجَبِیْنِ ۟ۚ

ඔවුන් දෙදෙනා අල්ලාහ්ට යටත් වී ඔහුට අවනත වූ කල්හි ඉබ්රාහීම් තම පුතණුවන් සිඳලීමේ නියෝගය ක්රියාත්මක කිරීම සඳහා ඔහුගේ නළල මත (මුණින්) තැබුවේය. info
التفاسير:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• قوله: ﴿فَلَمَّآ أَسْلَمَا﴾ دليل على أن إبراهيم وإسماعيل عليهما السلام كانا في غاية التسليم لأمر الله تعالى.
•‘ඔවුන් දෙදෙනා යටහත් වූ කල්හි’ යන අල්ලාහ්ගේ ප්රකාශය සැබැවින්ම ඉබ්රාහීම් හා ඉස්මාඊල් (අලයිහිමස් සලාම්) යන දෙදෙනා අල්ලාහ්ගේ නියෝගයට උපරිමයෙන්ම යටත් වී ඇති බව පෙන්වා දෙයි. info

• من مقاصد الشرع تحرير العباد من عبودية البشر.
•දහමේ ප්රධානතම අරමුණු අතරින් එකක් වනුයේ ගැත්තන් මිනිස් නැමදුමින් නිදහස් කිරීමය. info

• الثناء الحسن والذكر الطيب من النعيم المعجل في الدنيا.
•යහපත් ප්රශංසාව හා දැහැමි මෙනෙහි කිරීම මෙලොවෙහි පෙරාතුවම පිරිනමනු ලබන ආශිර්වාද අතරින් වේ. info