የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ

external-link copy
74 : 36

وَاتَّخَذُوْا مِنْ دُوْنِ اللّٰهِ اٰلِهَةً لَّعَلَّهُمْ یُنْصَرُوْنَ ۟ؕ

දේව ආදේශකයෝ සැබැවින්ම ඔවුනට උදව් කරනු ඇත, අල්ලාහ්ගේ දඬුවමින් මුදවාගනු ඇත යන බලාපොරොත්තුවෙන් යුතු ව අල්ලාහ් හැර වෙනත් දෙවිවරුන් නැමදුමට ගත්තෝය. info
التفاسير:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• من فضل الله ونعمته على الناس تذليل الأنعام لهم، وتسخيرها لمنافعهم المختلفة.
•ගොවිපල සතුන් මිනිසුන්හට යටහත් කර දී තිබීමත් ඔවුන්ගේ විවිධ ප්රයෝජනයන් සඳහා උන් ඔවුනට වසඟ කර දී තිබීමත් අල්ලාහ් ඔවුනට කළ ආශිර්වාදයක් මෙන්ම භාග්යයකි. info

• وفرة الأدلة العقلية على يوم القيامة وإعراض المشركين عنها.
•මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය සම්බන්ධයෙන් වූ පූර්ණ බුද්ධිමය සාධක. දේව ආදේශකයින් ඒවා ප්රතික්ෂේප කර සිටීම. info

• من صفات الله تعالى أن علمه تعالى محيط بجميع مخلوقاته في جميع أحوالها، في جميع الأوقات، ويعلم ما تنقص الأرض من أجساد الأموات وما يبقى، ويعلم الغيب والشهادة.
•සැබැවින්ම අල්ලාහ්ගේ දැනුම ඔහුගේ සියලු මැවීම් මත ඒවායෙහි සියලු තත්ත්වයන් හා සියලුම වේලාවන්හි සර්වප්රකාරයෙන් ආවරණය කර තිබීම අල්ලාහ්ගේ ගුණාංගයකි. මහපොළොව හිඟ කර දමන මිය යන්නන්ගේ දේහ ගැන ද ඒ මත රැඳී සිටින ශරීර ගැන ද ඔහු මැනවින් දනියි. එමෙන්ම ගුප්ත දෑ හා දෘශ්යමාන දෑ ගැන ද ඔහු මැනවින් දනියි. info