የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ

external-link copy
20 : 35

وَلَا الظُّلُمٰتُ وَلَا النُّوْرُ ۟ۙ

අන්ධකාරයන් හා ආලෝකය සමාන නොවන්නාක් සේම දේව ප්රතික්ෂේපය හා දේව විශ්වාසය සමාන වන්නේ නැත. info
التفاسير:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• نفي التساوي بين الحق وأهله من جهة، والباطل وأهله من جهة أخرى.
•එක් පැත්තකින් සත්ය හා එහි වැසියන් අතරත්, තවත් පැත්තකින් ව්යාජ දෑ හා එහි වැසියන් අතරත් සමානතාවය ප්රතික්ෂේප කිරීම. info

• كثرة عدد الرسل عليهم السلام قبل رسولنا صلى الله عليه وسلم دليل على رحمة الله وعناد الخلق.
•අපගේ දූතයාණන් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාට පෙර දූතවරුන් ගණනාවකගේ පැමිණීම අල්ලාහ්ගේ කරුණාව හා මැවීම්වල මුරණ්ඩුකම පෙන්වා දෙන සාධකයකි. info

• إهلاك المكذبين سُنَّة إلهية.
•බොරුකාරයින් විනාශ කිරීම දේව පිළිවෙතයි. info

• صفات الإيمان تجارة رابحة، وصفات الكفر تجارة خاسرة.
•දේව විශ්වාසයේ ස්වරූපය ලාබදායී ව්යාපාරයකි. දේව ප්රතික්ෂේපයේ ස්වරූපය අලාභදායී ව්යාපාරයකි. info