የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ

external-link copy
47 : 34

قُلْ مَا سَاَلْتُكُمْ مِّنْ اَجْرٍ فَهُوَ لَكُمْ ؕ— اِنْ اَجْرِیَ اِلَّا عَلَی اللّٰهِ ۚ— وَهُوَ عَلٰی كُلِّ شَیْءٍ شَهِیْدٌ ۟

අහෝ දූතය! බොරුකාර මෙම දේව ආදේශකයින්හට නුඹ මෙසේ පවසනු. ‘නුඹලා වෙත මා ගෙන ආ යහමග හා යහපත වෙනුවෙන් - එහි පැවැත්ම පිළිබඳ අගය කරමින්- මම නුඹලාගෙන් කිසිදු කුසලක් හෝ කුලියක් හෝ නොපතමි. එය නුඹලා වෙනුවෙන්මය. මාගේ කුසල් අල්ලාහ් මත පමණක් මිස නැත. සුවිශුද්ධයාණන් වන ඔහු සියලු දෑ කෙරෙහි සාක්ෂිකරුය. සැබැවින්ම මම නුඹලාට දන්වා සිටි බවට ඔහු සාක්ෂි දරනු ඇත. එමෙන්ම නුඹලාගේ ක්රියාවන් සඳහා ද ඔහු සාක්ෂි දරනු ඇත. ඒ අනුව ඒවායෙහි ප්රතිඵල ඔහු නුඹලාට පූර්ණ ව පිරිනමනු ඇත.' info
التفاسير:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• التقليد الأعمى للآباء صارف عن الهداية.
•මුතුන්මිත්තන් අන්ධානුභාවයෙන් අනුගමනය කිරීම යහමගින් පෙරළා දමනු ඇත. info

• التفكُّر مع التجرد من الهوى وسيلة للوصول إلى القرار الصحيح، والفكر الصائب.
•යහමග පිළිබඳ වෙන් වෙන්ව හිද කල්පනා කර බැලීම නිවැරදි වැටහීම හා නිවැරදි පැවත්ම වෙත ළඟා කරන මාධ්යයක් වෙයි. info

• الداعية إلى الله لا ينتظر الأجر من الناس، وإنما ينتظره من رب الناس.
•අල්ලාහ් වෙත ඇරයුම් කරන්නා මිනිසුන්ගෙන් කුසල් බලාපොරොත්තු නොවෙයි. සැබැවින්ම ඔහු එය බලාපොරොත්තු වනුයේ මිනිසුන්ගේ පරමාධිපතිගෙන්ය. info