የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ

external-link copy
45 : 34

وَكَذَّبَ الَّذِیْنَ مِنْ قَبْلِهِمْ ۙ— وَمَا بَلَغُوْا مِعْشَارَ مَاۤ اٰتَیْنٰهُمْ فَكَذَّبُوْا رُسُلِیْ ۫— فَكَیْفَ كَانَ نَكِیْرِ ۟۠

ආද්, සමූද්, ලූත්ගේ ජනයා වැනි පෙර විසූ ජන සමූහයන්ද බොරු කළෝය. පෙර විසූ ජන සමූහයන් ලබා තිබූ ශක්තිය, ආශිර්වාදය, ධනය හා සංඛ්යාව අනුව නුඹේ ජනයා අතර සිටින දේව ආදේශකයින් දහයෙන් කොටසක් හෝ ළඟා කර ගෙන නැත. එසේ තිබියදීත් ඔවුන් අතරින් සෑම සමූහයක්ම එම සමූහයාගේ දූතයාණන් බොරු බවට පත් කළේය. ඔවුනට පිරිනමනු ලැබූ ධනය ශක්තිය හෝ සංඛ්යාව ඔවුනට ප්රයෝජනවත් නොවීය. මාගේ දඬුවම ඔවුනට පහළ විය. අහෝ දූතය! ඔවුන් වෙත වූ මාගේ අවවාදය කෙසේ වීදැයි ද ඔවුන් වෙනුවෙන් වූ මාගේ දඬුවම කෙසේ වී දැයි ද මැනවින් බලනු. info
التفاسير:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• التقليد الأعمى للآباء صارف عن الهداية.
•මුතුන්මිත්තන් අන්ධානුභාවයෙන් අනුගමනය කිරීම යහමගින් පෙරළා දමනු ඇත. info

• التفكُّر مع التجرد من الهوى وسيلة للوصول إلى القرار الصحيح، والفكر الصائب.
•යහමග පිළිබඳ වෙන් වෙන්ව හිද කල්පනා කර බැලීම නිවැරදි වැටහීම හා නිවැරදි පැවත්ම වෙත ළඟා කරන මාධ්යයක් වෙයි. info

• الداعية إلى الله لا ينتظر الأجر من الناس، وإنما ينتظره من رب الناس.
•අල්ලාහ් වෙත ඇරයුම් කරන්නා මිනිසුන්ගෙන් කුසල් බලාපොරොත්තු නොවෙයි. සැබැවින්ම ඔහු එය බලාපොරොත්තු වනුයේ මිනිසුන්ගේ පරමාධිපතිගෙන්ය. info