የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ

external-link copy
14 : 33

وَلَوْ دُخِلَتْ عَلَیْهِمْ مِّنْ اَقْطَارِهَا ثُمَّ سُىِٕلُوا الْفِتْنَةَ لَاٰتَوْهَا وَمَا تَلَبَّثُوْا بِهَاۤ اِلَّا یَسِیْرًا ۟

මදීනාවේ සෑම දෙසකින්ම සතුරන් ඔවුන් වෙත ඇතුළු වී දේව ප්රතික්ෂේපය හා බහුදේව වාදය වෙත නැවත හැරෙන මෙන් ඇරයුම් කළේ නම් ඔවුන් එම සතුරන් වෙත පැමිණෙනු ඇත. ඔවුන් දහම අතහැර යාමෙන් හා දේව ප්රතික්ෂේපය වෙත පසුබෑමෙන් ස්වල්ප කාලයක් මිස රැඳී සිටියේ නැත. info
التفاسير:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• منزلة أولي العزم من الرسل.
•දූතවරුන් අතරින් ‘උලුල් අස්ම්’ හෙවත් ප්රධාන පෙළේ උදාර නබිවරුන්ගේ තත්ත්වය. info

• تأييد الله لعباده المؤمنين عند نزول الشدائد.
•දැඩි දුෂ්කරතා පහළ වන අවස්ථාවේ අල්ලාහ් තම විශ්වාසී ගැත්තන්ව තහවුරු කිරීම. info

• خذلان المنافقين للمؤمنين في المحن.
•පරීක්ෂණයේදී කුහකයින් දේව විශ්වාසීන්ගෙන් පසුබැසීම. info