የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ

external-link copy
13 : 33

وَاِذْ قَالَتْ طَّآىِٕفَةٌ مِّنْهُمْ یٰۤاَهْلَ یَثْرِبَ لَا مُقَامَ لَكُمْ فَارْجِعُوْا ۚ— وَیَسْتَاْذِنُ فَرِیْقٌ مِّنْهُمُ النَّبِیَّ یَقُوْلُوْنَ اِنَّ بُیُوْتَنَا عَوْرَةٌ ۛؕ— وَمَا هِیَ بِعَوْرَةٍ ۛۚ— اِنْ یُّرِیْدُوْنَ اِلَّا فِرَارًا ۟

අහෝ දූතය! කුහකයින්ගෙන් පිරිසක් මදීනා වාසීන්ට, "යස්රිබ් වැසියනි! (ඉස්ලාමයට පෙර මදීනා නගරය හැඳින් වූ නාමයයි.) ‘හඃන්දක්’ අසළ ‘සල්උ’ කඳු පාමුළ නුඹලාට කිසිදු නවාතැනක් නැත. එහෙයින් නුඹලාගේ නිවෙස් වෙත හැරී යනු." යැයි කී අවස්ථාව නබිවරය මෙනෙහි කරනු. එවිට ඔවුන්ගෙන් පිරිසක් තමන්ගේ නිවෙස් සතුරන්ට අනාවරණය වී ඇතැයි තර්ක කරමින් ඔවුන්ගේ නිවෙස් වෙත නැවත හැරී යන්නට නබි(සල්ලලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගෙන් අවසර පැතුවෝය. ඔවුන් සිතූ පරිදි ඒවා අනාරක්ෂිත නොවීය. මෙසේ ඔවුන් බොරුවට නිදහසට කරුණු දැක්වීමෙන් බලාපොරොත්තු වූයේ සතුරන්ගෙන් පළා යෑමය. info
التفاسير:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• منزلة أولي العزم من الرسل.
•දූතවරුන් අතරින් ‘උලුල් අස්ම්’ හෙවත් ප්රධාන පෙළේ උදාර නබිවරුන්ගේ තත්ත්වය. info

• تأييد الله لعباده المؤمنين عند نزول الشدائد.
•දැඩි දුෂ්කරතා පහළ වන අවස්ථාවේ අල්ලාහ් තම විශ්වාසී ගැත්තන්ව තහවුරු කිරීම. info

• خذلان المنافقين للمؤمنين في المحن.
•පරීක්ෂණයේදී කුහකයින් දේව විශ්වාසීන්ගෙන් පසුබැසීම. info