የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ

external-link copy
11 : 33

هُنَالِكَ ابْتُلِیَ الْمُؤْمِنُوْنَ وَزُلْزِلُوْا زِلْزَالًا شَدِیْدًا ۟

හඃන්දක් යුද පිටියේ එම ස්ථානයේ දේව විශ්වාසීහු තමන්ට එරෙහි ව ඔවුන්ගේ සතුරන්ගේ පීඩනයට ඔවුන් මුහුණ දුන් හේතුවෙන් ඔවුහු පරීක්ෂාවට ලක් කරනු ලැබූහ. බිය හේතුවෙන් ඔවුන් දැඩි සේ කම්පනයට පත් වූහ. මෙම පරීක්ෂණය තුළින් දේව විශ්වාසියා හා කුහකයා කවුරුන්දැ යි පැහැදිලි විය. info
التفاسير:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• منزلة أولي العزم من الرسل.
•දූතවරුන් අතරින් ‘උලුල් අස්ම්’ හෙවත් ප්රධාන පෙළේ උදාර නබිවරුන්ගේ තත්ත්වය. info

• تأييد الله لعباده المؤمنين عند نزول الشدائد.
•දැඩි දුෂ්කරතා පහළ වන අවස්ථාවේ අල්ලාහ් තම විශ්වාසී ගැත්තන්ව තහවුරු කිරීම. info

• خذلان المنافقين للمؤمنين في المحن.
•පරීක්ෂණයේදී කුහකයින් දේව විශ්වාසීන්ගෙන් පසුබැසීම. info