የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ

external-link copy
7 : 31

وَاِذَا تُتْلٰی عَلَیْهِ اٰیٰتُنَا وَلّٰی مُسْتَكْبِرًا كَاَنْ لَّمْ یَسْمَعْهَا كَاَنَّ فِیْۤ اُذُنَیْهِ وَقْرًا ۚ— فَبَشِّرْهُ بِعَذَابٍ اَلِیْمٍ ۟

ඔහු වෙත අපගේ වදන් පාරායනය කරනු ලැබූ විට, හඬවල් ඇසීමෙන් ඔහුගේ දෙකන්හි බිහිරිබව ඇත්තාක් සේ එය නොඇසුනාක් මෙන් එයට ඇහුන්කන් දීමට ඔහු උඬගු වී හැරී ගියේය. අහෝ දූතය! ඔහුව බලාපොරොත්තුවෙන් සිටින වේදනීය දඬුවම ගැන ඔබ ඔහුට සුභාරංචි දෙනු. info
التفاسير:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• طاعة الله تقود إلى الفلاح في الدنيا والآخرة.
•අල්ලාහ්ට අවනත වීම මෙලොවෙහි මෙන්ම මතු ලොවෙහි ජයග්රහණය වෙත මෙහෙයවනු ඇත. info

• تحريم كل ما يصد عن الصراط المستقيم من قول أو فعل.
•ඍජ මගට බාධා පමුණුවන ප්රකාශයක් හෝ ක්රියාවක් හෝ වේවා ඒ සියල්ල තහනම් කරන ලැබ ඇත. info

• التكبر مانع من اتباع الحق.
•අහංකාරකම සත්යයට අවනත වීම වළක්වාලයි. info

• انفراد الله بالخلق، وتحدي الكفار أن تخلق آلهتهم شيئًا.
•මැවීම අල්ලාහ්ට පමණක් ආවේනික ක්රියාවලියකි. දේව ප්රතික්ෂේපකයින්ට ඔවුන්ගේ දෙවිවරුන් කිසිවක් මවන්නෝ දැයි ඔහු අභියෝග කර සිටියි. info