የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ

external-link copy
48 : 30

اَللّٰهُ الَّذِیْ یُرْسِلُ الرِّیٰحَ فَتُثِیْرُ سَحَابًا فَیَبْسُطُهٗ فِی السَّمَآءِ كَیْفَ یَشَآءُ وَیَجْعَلُهٗ كِسَفًا فَتَرَی الْوَدْقَ یَخْرُجُ مِنْ خِلٰلِهٖ ۚ— فَاِذَاۤ اَصَابَ بِهٖ مَنْ یَّشَآءُ مِنْ عِبَادِهٖۤ اِذَا هُمْ یَسْتَبْشِرُوْنَ ۟

සුළං මෙහෙයවන්නේ ද, එය එවන්නේ ද සුවිශුද්ධයාණන් වන අල්ලාහ්ය. එම සුළං වළාකුළුවලට බලපෑම් ඇති කර එහි කම්පනයක් ඇති කරයි. එවිට එය අහසෙහි අල්ලාහ් අභිමත කරන පරිදි සුළු වශයෙන් හෝ අධික වශයෙන් හෝ ව්යාප්ත වී යයි. එමෙන්ම එය කොටස් බවටත් පත් කරයි. අධීක්ෂණය කර බලන්නනි! එවිට එම වළාකුළු අතරින් වර්ෂාව පහළ වනු නුඹ දකිනු ඇත. ඔහු අභිමත කරන ගැත්තන් හට වර්ෂාව ලැබුණු විට වර්ෂාව පහළ කිරීමෙන් පසු ඔවුන්ට හා ඔවුන්ගේ සිව්පාවුන්ට අවශ්ය වන දෑ මහපොළොව හට ගැන්වීමෙන් අල්ලාහ් ඔවුනට කළ ආශිර්වාදය ගැන සතුටු වෙති. info
التفاسير:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• إرسال الرياح، وإنزال المطر، وجريان السفن في البحر: نِعَم تستدعي أن نشكر الله عليها.
•සුළං එවීමත් වර්ෂාව පහළ කිරීමත්, සාගරයේ නැව් ගමන් කරවීමත් අල්ලාහ්ට කෘතඥවීම සඳහා අප ඇරයුම් කර සිටින ආශිර්වාද වේ. info

• إهلاك المجرمين ونصر المؤمنين سُنَّة إلهية.
•අපරාධකරුවන් විනාශ කර දමා දේවත්වය විශ්වාස කරන්නන්හට ජය අත්පත් කර දීම දේව න්යායකි. info

• إنبات الأرض بعد جفافها دليل على البعث.
•මහපොළොව වියළී ගිය පසුව, එහි පැලෑටි හට ගැන්වීම නැවත නැගිටුවනු ලැබීම සඳහා වූ සාධකයකි. info