የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ

external-link copy
31 : 29

وَلَمَّا جَآءَتْ رُسُلُنَاۤ اِبْرٰهِیْمَ بِالْبُشْرٰی ۙ— قَالُوْۤا اِنَّا مُهْلِكُوْۤا اَهْلِ هٰذِهِ الْقَرْیَةِ ۚ— اِنَّ اَهْلَهَا كَانُوْا ظٰلِمِیْنَ ۟ۚۖ

ඉබ්රාහීම්ට ඉස්හාක් හා ඔහුගෙන් පසු ඔහුගේ පුත්රයා යඃකූබ් ගැන ශුභාරංචි දන්වමින් අප එවූ මලක්වරුන් පැමිණි කල්හි, ඔවුහු ඔහුට, "ලූත් තුමාගේ ජනයාගේ නගරය වන ‘සදූම්’ නම් නගරවාසීන් සැබැවින්ම අපි විනාශ කරන්නෝ වෙමු. සැබැවින්ම එහි ජනයා අශීලාචාර ක්රියාවන් සිදු කරමින් අපරාධකරුවන් බවට පත්ව සිටිති" යැයි පැවසුවෝය. info
التفاسير:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• قوله تعالى:﴿ وَقَد تَّبَيَّنَ..﴾ تدل على معرفة العرب بمساكنهم وأخبارهم.
•(කද් තබය්යන. -සැබැවින්ම පැහිදිළි විය-) යන අල්ලාහ්ගේ ප්රකාශය වනාහි ඔවුන්ගේ වාසස්ථාන හා ඔවුන්ගේ තොරතුරු පිළිබඳ අරාබිවරුන් දැන සිටි බව එය පෙන්වා දෙයි. info

• العلائق البشرية لا تنفع إلا مع الإيمان.
•මිනිස් සම්බන්ධතා දේව විශ්වාසය සමග මිස ප්රයෝනජවත් වන්නේ නැත. info

• الحرص على أمن الضيوف وسلامتهم من الاعتداء عليهم.
•ආගන්තුකයින් ආරක්ෂා කිරීමටත් සතුරන්ගෙන් ඔවුනට රැකවරණය සැලසීමටත් දිරිමත් වීම. info

• منازل المُهْلَكين بالعذاب عبرة للمعتبرين.
•දඬුවමින් විනාශ කරනු ලැබූවන්ගේ වාසස්ථාන පාඩම් ලබන්නන්හට පාඩමකි. info

• العلم بالحق لا ينفع مع اتباع الهوى وإيثاره على الهدى.
•ආශාවන් අනුගමනය කිරීම හා යහමගට වඩා එය තෝරා ගැනීම සමග, සත්යය පිළිබඳ දැනුම ප්රයෝනජවත් වන්නේ නැත. info