የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ

external-link copy
86 : 28

وَمَا كُنْتَ تَرْجُوْۤا اَنْ یُّلْقٰۤی اِلَیْكَ الْكِتٰبُ اِلَّا رَحْمَةً مِّنْ رَّبِّكَ فَلَا تَكُوْنَنَّ ظَهِیْرًا لِّلْكٰفِرِیْنَ ۟ؗ

අහෝ දූතය! නබිත්වයට පෙර තත්ත්වය සිතා බලන්න. අල්ලාහ්ගෙන් වූ දිව්ය පණිවිඩ නුඹ වෙත පහළ කරනු ලබන්නෙකු ලෙස නුඹ නොසිටියෙහිය. නමුත් ඔහුගෙන් වූ ආශිර්වාදයක් ලෙස නුඹ වෙත එය පහළ කිරීම තීන්දු කරනු ලැබීය. දේව ප්රතික්ෂේපකයින් කවර මුළාවක සිටින්නේ ද එයට උදව්කරුවකු ලෙස නුඹ නොවන්න. info
التفاسير:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• النهي عن إعانة أهل الضلال.
•අපරාධකරුවන්ට උදව් කිරීමෙන් වැළකීම. info

• الأمر بالتمسك بتوحيد الله والبعد عن الشرك به.
•අල්ලාහ්ගේ ඒකීයත්වය පිළිපදින මෙන් ද ඔහුට ආදේශ තැබීමෙන් දුරස් වන මෙන් ද වූ නියෝගය. info

• ابتلاء المؤمنين واختبارهم سُنَّة إلهية.
•දේව විශ්වාසියා පරීක්ෂාවට ලක් කිරීමත් විභාගයට ලක් කිරීමත් දේව න්යායකි. info

• غنى الله عن طاعة عبيده.
•අල්ලාහ්ට තම ගැත්තන්ගේ අවනතභාවය අවශ්ය නොවන්නේය. info