የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ

external-link copy
65 : 28

وَیَوْمَ یُنَادِیْهِمْ فَیَقُوْلُ مَاذَاۤ اَجَبْتُمُ الْمُرْسَلِیْنَ ۟

ඔවුන්ගේ පරමාධිපති, "නුඹලා වෙත එවූ මාගේ දූතවරුන්ට නුඹලා කවර පිළිතුරක් දුන්නෙහුද?" යැයි පවසමින් ඔවුන් අමතන දිනයේ. info
التفاسير:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• العاقل من يؤثر الباقي على الفاني.
•විනාශ වී යන දෑ වෙනුවට ශේෂ ව පවතින දෑ තෝරා ගන්නා බුද්ධිමතාය. info

• التوبة تَجُبُّ ما قبلها.
•තව්බා හෙවත් පාප ක්ෂමාව පෙර සිදු කළ සියලු දෑ අබිබවා යනු ඇත. info

• الاختيار لله لا لعباده، فليس لعباده أن يعترضوا عليه.
•තෝරා ගැනීමේ අයිතිය අල්ලාහ් සතු ව මිස ඔහුගේ ගැත්තන් සතු ව නැත. එයට විරුද්ධ වීමට ඔහුගේ ගැත්තන්හට කිසිදු අයිතියක් නැත. info

• إحاطة علم الله بما ظهر وما خفي من أعمال عباده.
•තම ගැත්තන්ගේ ක්රියාවන් අතර ප්රසිද්ධියේ සිදුවන දෑ ගැනද රහසිගත ව සිදු වන දෑ ගැනද අල්ලාහ්ගේ දැනුමට ආවරණය වී තිබීම. info