የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ

external-link copy
82 : 27

وَاِذَا وَقَعَ الْقَوْلُ عَلَیْهِمْ اَخْرَجْنَا لَهُمْ دَآبَّةً مِّنَ الْاَرْضِ تُكَلِّمُهُمْ ۙ— اَنَّ النَّاسَ كَانُوْا بِاٰیٰتِنَا لَا یُوْقِنُوْنَ ۟۠

ඔවුන් ඔවුන්ගේ ප්රතික්ෂේපය හා පාපකම් මත අඛණ්ඩ ව නිරත ව සිටි බැවින් දඬුවම අනිවාර්යය වී ඔවුනට එය ස්ථීර වී; නපුරු ජනයා ඉතිරි වූ විට අවසන් හෝරාව ළඟා වන අවස්ථාවේ ඔවුනට අපි එහි ප්රධාන සලකුණු අතරින් එක් සලකුණක් මතු කරන්නෙමු. එය ‘සැබවින්ම මිනිසුන් අපගේ නබි තුමාණන් වෙත පහළ කරනු ලැබූ අපගේ සංඥාවන් සත්ය බව තහවුරු කරන්නෝ නොවැතැයි’ මිනිසුන් වටහා ගන්නා පරිදි ඔවුන් සමග කතා කරන මහ පොළොවේ සිටින සත්වයකි. info
التفاسير:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• أهمية التوكل على الله.
•අල්ලාහ් මත තවක්කුල් හෙවත් සියලු කටයුතු භාර කිරීමේ වැදගත්කම. info

• تزكية النبي صلى الله عليه وسلم بأنه على الحق الواضح.
•සැබවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පැහැදිලි සත්යය මත සිටින බව දන්වා එතුමාණන්ව පිවිතුරු කිරීම. info

• هداية التوفيق بيد الله، وليست بيد الرسول صلى الله عليه وسلم.
•යහමග ආශිර්වාද කිරීම අල්ලාහ්ගේ අතෙහි ඇත්තකි. එය දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ අතෙහි නැත. info

• دلالة النوم على الموت، والاستيقاظ على البعث.
•නින්ද මරණයට සාධකයකි. නින්දෙන් අවදි වීම යළි නැගිටුවනු ලැබීමට සාධකයකි. info