የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ

external-link copy
69 : 27

قُلْ سِیْرُوْا فِی الْاَرْضِ فَانْظُرُوْا كَیْفَ كَانَ عَاقِبَةُ الْمُجْرِمِیْنَ ۟

අහෝ දූතය! යළි නැගිටුවනු ලැබීම හෙළා දකින මොවුනට "මහ පොළොවේ කවර දෙසකට හෝ ගමන් කර නැවත නැගිටුවනු ලැබීම බොරු යැයි පවසා සිටි අපරාධකරුවන්ගේ අවසානය කෙසේ වී දැයි සිතා බලනු. ඔවුන් එය ප්රතික්ෂේප කළ හේතුවෙන් අපි ඔවුන් විනාශ කළෙමු." යැයි පවසනු. info
التفاسير:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• علم الغيب مما اختص به الله، فادعاؤه كفر.
•ගුප්ත දෑ පිළිබඳ දැනුම අල්ලාහ්ට පමණක් විශේෂ වූවකි. ඒ ගැන වාද කිරීම දේව ප්රතික්ෂේපයකි. info

• الاعتبار بالأمم السابقة من حيث مصيرها وأحوالها طريق النجاة.
•පෙර විසූ සමූහයන් කටයුතු කළ ආකාරය, ඔවුන්ගේ තත්ත්වයන් පිළිබඳ අවධානය යොමු කිරීම ජයග්රහණයට මගකි. info

• إحاطة علم الله بأعمال عباده.
•තම ගැත්තන්ගේ ක්රියාවන් පිළිබඳ අල්ලාහ්ගේ දැනුම ආවරණය වී තිබීම. info

• تصحيح القرآن لانحرافات بني إسرائيل وتحريفهم لكتبهم.
•ඉස්රාඊල් දරුවන්ගේ ව්යාකූලත්වයන් නිවැරදි කිරීම හා ඔවුන්ගේ පුස්තක ඔවුන් විසින් විකෘති කර තිබීම. info