የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ

external-link copy
52 : 27

فَتِلْكَ بُیُوْتُهُمْ خَاوِیَةً بِمَا ظَلَمُوْا ؕ— اِنَّ فِیْ ذٰلِكَ لَاٰیَةً لِّقَوْمٍ یَّعْلَمُوْنَ ۟

ඔවුන්ගේ අපරාධකම් හේතුවෙන් එහි බිත්ති, එහි වහලවල් සමග ගරා වැටුණු එහි වැසියන්ගෙන් ශේෂ වී ඉතිරි වූ ඔවුන්ගේ නිවෙස් මේවාය. ඔවුන්ගේ අපරාධකම් හේතුවෙන් ඔවුනට අත් වූ දඬුවම තුළ සැබවින්ම විශ්වාස කරන ජනයාහට පාඩමක් ඇත. මෙම පාඨ තුළින් ඔවුහු පාඩම් ලබන්නෝ වෙති. info
التفاسير:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• الاستغفار من المعاصي سبب لرحمة الله.
•පාපකම් සඳහා සමාව පැතීම අල්ලාහ්ගේ කරුණාවට හේතුවක් වෙයි. info

• التشاؤم بالأشخاص والأشياء ليس من صفات المؤمنين.
•පුද්ගලයින් හෝ වස්තුව පදනම් කර ගනිමින් එය අභාග්යයක් ලෙස ගැනීම දේව විශ්වාසීන්ගේ ගුණාංගයක් නොවේ. info

• عاقبة التمالؤ على الشر والمكر بأهل الحق سيئة.
•සත්යයේ ජනයාට හිංසාවක් හෝ කුමන්ත්රණයක් සිදු කරන්නට නැඹුරුවීමෙහි අවසානය නපුරකි. info

• إعلان المنكر أقبح من الاستتار به.
•නපුර දන්වා සිටීම එය සැඟවීමට වඩා ඉතා අප්රසන්නය. info

• الإنكار على أهل الفسوق والفجور واجب.
•නපුරු හා අපරාධකාරී ජනයා හෙළා දැකීම අනිවාර්යය වේ. info