የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ

external-link copy
12 : 27

وَاَدْخِلْ یَدَكَ فِیْ جَیْبِكَ تَخْرُجْ بَیْضَآءَ مِنْ غَیْرِ سُوْٓءٍ ۫— فِیْ تِسْعِ اٰیٰتٍ اِلٰی فِرْعَوْنَ وَقَوْمِهٖ ؕ— اِنَّهُمْ كَانُوْا قَوْمًا فٰسِقِیْنَ ۟

පහත සඳහන් පරිදි ඔබේ කමිසයේ, ගෙල අසලින් පිහිටි විවෘත කොටස තුළට ඔබේ අත ඇතුළත් කරනු. නුඹ එය දැමුවායින් පසු කිසිදු ලාදුරු රෝගයක් මෙන් නොව පිනි කැට මෙන් සුදුවන් ලෙසින් බැහැර වනු ඇත. නුඹේ සත්යභාවයට සාක්ෂි දරණ ප්රාතිහාර්යයන් නවයක් (දෑතත් සමග සැරයටිය, නියමිත වසර ගණනාවක් ගත වීම, බවභෝග හිඟවීම, මහා ජල ගැල්ම, පළගැටියන්, උකුණන්, ගෙම්බන් හා රුධිරය යනාදී වශයෙන්) ෆිර්අවුන් හා ඔහුගේ ජනයා වෙත ගෙන හැර දැක්වීය. සැබවින්ම ඔවුන් දේව ප්රතික්ෂේපය හේතුවෙන් අල්ලාහ්ට අවනත වීමෙන් බැහැර වූ පිරිසක් වූහ. info
التفاسير:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• القرآن هداية وبشرى للمؤمنين.
•අල් කුර්ආනය දේව විශ්වාසීන්හට මග පෙන්වීමකි. ශුභාරංචියකි. info

• الكفر بالله سبب في اتباع الباطل من الأعمال والأقوال، والحيرة، والاضطراب.
•අල්ලාහ් ව ප්රතික්ෂේප කිරීම ව්යාජ ක්රියාවන් හා ප්රකාශයන්, ව්යාකූල හා අවුල් සහගත දෑ අනුගමනය කිරීමට හේතුවක් වන්නේය. info

• تأمين الله لرسله وحفظه لهم سبحانه من كل سوء.
•අල්ලාහ් ඔහුගේ දූතවරුන් හට සියලු උවදුරු වලින් රැකවරණය හා ආරක්ෂාව සලසා ඇත. info