የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ

external-link copy
67 : 26

اِنَّ فِیْ ذٰلِكَ لَاٰیَةً ؕ— وَمَا كَانَ اَكْثَرُهُمْ مُّؤْمِنِیْنَ ۟

සැබවින්ම මූසා වෙනුවෙන් මුහුද පැළී වෙන්වීම, ඔහු ව මුදවා, ෆිර්අවුන් හා ඔහුගේ සේනාව විනාශ කිරීම යනාදියෙහි මූසාගේ සත්යභාවය ඔප්පු කරන සාධකයක් විය. ෆිර්අවුන් සමග සිටි බහුතරයක් දෙනා විශ්වාසීන් නොවූහ. info
التفاسير:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• الله مع عباده المؤمنين بالنصر والتأييد والإنجاء من الشدائد.
•උදව් උපකාරය ස්ථාවර කිරීම හා දුෂ්කරතා වලින් මුදවා ගැනීම යනාදිය සමග අල්ලාහ් තම දේව විශ්වාසී ගැත්තන් සමග සිටී. info

• ثبوت صفتي العزة والرحمة لله تعالى.
•උත්තරීතර අල්ලාහ් සතු සර්ව බලධාරීත්වය හා කාරුණිකත්වය යන ගුණාංග දෙක තහවුරු කිරීම. info

• خطر التقليد الأعمى.
•අන්ධානුකරණයේ අවදානම. info

• أمل المؤمن في ربه عظيم.
•දේව විශ්වාසියා ඔහුගේ පරමාධිපති තුළ ඇති කර ගන්නා ඉමහත් බලාපොරොත්තුව. info