የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ

external-link copy
193 : 26

نَزَلَ بِهِ الرُّوْحُ الْاَمِیْنُ ۟ۙ

විශ්වසනීය ජිබ්රීල් (අලයිහිස් සලාම්) තුමා එය රැගෙන පහළ විය. info
التفاسير:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• كلما تعمَّق المسلم في اللغة العربية، كان أقدر على فهم القرآن.
•මුස්ලිම්වරයා අරාබි භාෂාව ගැඹුරින් අධ්යයන කරන්නේ නම් එය අල් කුර්ආනය වඩාත් හොඳින් වටහා ගන්නට ශක්තියක් වනු ඇත. info

• الاحتجاج على المشركين بما عند المُنْصِفين من أهل الكتاب من الإقرار بأن القرآن من عند الله.
•ආගම් ලත් ජනයා අතර සිටින මධ්යස්ථයන් හමුවේ ඇති දෑ සැබවින්ම අල් කුර්ආනය අල්ලාහ් වෙතින් වූවක් බව පිළිගැනීමට සාධක වන්නේය. info

• ما يناله الكفار من نعم الدنيا استدراج لا كرامة.
•දේව ආදේශකයින් අත් විඳින මෙලොව සැප සම්පත් එය ක්රමානුකූල ව ඔවුන් හසු කර ගැනීමක් විනා පිදූ ගෞරවයක් නොවේ. info