የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ

external-link copy
19 : 26

وَفَعَلْتَ فَعْلَتَكَ الَّتِیْ فَعَلْتَ وَاَنْتَ مِنَ الْكٰفِرِیْنَ ۟

නුඹේ සමූහයා අතර සිටි මිනිසෙකුට උපකාරයක් වශයෙන් ‘කිබ්තී’ ගෝත්රිකයකු නුඹ ඝාතනය කිරීම හේතුවෙන් නුඹ බරපතළ වරදක් සිදු කර ඇත්තෙහිය. එමෙන්ම නුඹ, නුඹ වෙත වූ මාගේ ආශිර්වාද ප්රතික්ෂේප කරන්නන් අතරින් කෙනෙකි. info
التفاسير:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• حرص الرسول صلى الله عليه وسلم على هداية الناس.
•ජනයා යහ මග ලැබිය යුතු යැයි දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුළ තිබූ උනන්දුව. info

• إثبات صفة العزة والرحمة لله.
•අල්ලාහ් සතු කරුණාව හා ගෞරවයේ ගුණංගය තහවුරු කිරීම. info

• أهمية سعة الصدر والفصاحة للداعية.
• යහමඟට ඇරයුම් කරන්නෙකු සතු ව තිබිය යුතු හදවතේ පුළුල්භාවය හා චතුර ලෙස කතා කිරීමේ වැදගත්කම. info

• دعوات الأنبياء تحرير من العبودية لغير الله.
•නබිවරුන්ගේ මග පෙන්වීම වූයේ අල්ලාහ් නොවන වෙනත් අයහට ගැතිකම් කිරීමෙන් ජනයා නිදහස් කිරීමය. info

• احتج فرعون على رسالة موسى بوقوع القتل منه عليه السلام فأقر موسى بالفعلة، مما يشعر بأنها ليست حجة لفرعون بالتكذيب.
•මූසා (අලයිහි වසල්ලම්) තුමාගෙන් සිදු වූ ඝාතනය මුල් කර ගනිමින් එතුමාගේ දූත පණිවුඩයට ෆිර්අවුන් විරෝධය දැක්වීය. මූසා (අලයිහිස් සලාම්) තුම එම ක්රියාව පිළිගත්තේය. බොරු කිරීමට එය ෆිර්අවුන්ට සාධකයක් නොවන බව හඟවන්නක් විය. info