የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ

external-link copy
137 : 26

اِنْ هٰذَاۤ اِلَّا خُلُقُ الْاَوَّلِیْنَ ۟ۙ

මෙය පැරැණ්නන්ගේ දහම ඔවුන්ගේ සිරිත් විරිත් හා ඔවුන්ගේ ගුණාංග මිස වෙනකක් නොවීය. info
التفاسير:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• توالي النعم مع الكفر استدراج للهلاك.
•දේව ප්රතිෂේපය සමග වූ ආශිර්වාදයන් විනාශය වෙනුවෙන් පෙළ ගස්වනු ඇත. info

• التذكير بالنعم يُرتجى منه الإيمان والعودة إلى الله من العبد.
•ආශිර්වාදයන් පිළිබඳ මෙනෙහි කිරීම වනාහි එමගින් දේව විශ්වාසය හා අල්ලාහ් වෙත ගැතිකම් කිරීමට නැවත පැමිණීම අපේක්ෂා කෙරේ. info

• المعاصي هي سبب الفساد في الأرض.
•පාපකම් මහ පොළොවේ ප්රචණ්ඩකම් ඇති වීමට හේතුවකි. info