የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ

external-link copy
84 : 23

قُلْ لِّمَنِ الْاَرْضُ وَمَنْ فِیْهَاۤ اِنْ كُنْتُمْ تَعْلَمُوْنَ ۟

මළවුන් කෙරෙන් නැගිටුවනු ලැබීම හෙළා දකින මෙම ප්රතික්ෂේපකයින්ට නුඹ මෙසේ පවසනු. "මහපොලොව හා ඒ මත සිටින අය කවුරුන් සතු වන්නේ ද? ඒ ගැන නුඹලාට දැනුමක් ඇත්නම් පවසනු." info
التفاسير:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• عدم اعتبار الكفار بالنعم أو النقم التي تقع عليهم دليل على فساد فطرهم.
•ආශිර්වාද හා ඔවුනට අත්වන විනාශය පිළිබඳ නොසැලකිලිමත් වීම ඔවුන්ගේ සහජ බුද්ධිය දූෂිත වී ඇති බවට වූ සාධකයකි. info

• كفران النعم صفة من صفات الكفار.
•ආශිර්වාදවලට ගුණමකු වීම දේව ප්රතික්ෂේපකයින්ගේ ගුණාංගවලින් එකකි. info

• التمسك بالتقليد الأعمى يمنع من الوصول للحق.
•අන්ධානුකරණය සත්යය වෙත පිවිසීම වළක්වාලයි. info

• الإقرار بالربوبية ما لم يصحبه إقرار بالألوهية لا ينجي صاحبه.
•දේව පරිපාලනත්වය ගැන පිළිගැනීම එයට දේවත්වය ගැන පිළිගැනීම සම්බන්ධ නොවන තාක් කල් අදාළ පුද්ගලයාට ජයග්රහණයක් නැත. info