የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ

external-link copy
71 : 23

وَلَوِ اتَّبَعَ الْحَقُّ اَهْوَآءَهُمْ لَفَسَدَتِ السَّمٰوٰتُ وَالْاَرْضُ وَمَنْ فِیْهِنَّ ؕ— بَلْ اَتَیْنٰهُمْ بِذِكْرِهِمْ فَهُمْ عَنْ ذِكْرِهِمْ مُّعْرِضُوْنَ ۟ؕ

අල්ලාහ් කටයුතු ක්රියාත්මක කොට ඔවුන් ආශා කරන දෑට අනුකූලව ඒවා ඔහු සැලසුම් කළේ නම්, අහස් හා මහපොලොව දූෂිත වනු ඇත. එමෙන්ම එම කරුණුවල අවසානය ගැන හා සැලසුමෙහි යහපත් දෑ හා දූෂිත දෑ කුමක් ද? යන්න වග නොදන්නා බැවින් එහි සිටින අය ද දූෂිත වනු ඇත. නමුත් ඔවුනට ගෞරවය හා ශ්රේෂ්ඨත්වය ඇතුළත් දෑ අපි ඔවුනට පිරිනැමුවෙමු. එය අල් කුර්ආනයයි. නමුත් ඔවුහු එයට පිටුපාන්නෝය. info
التفاسير:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• خوف المؤمن من عدم قبول عمله الصالح.
•දේව විශ්වාසියා ඔහුගේ දැහැමි ක්රියාවන් පිළිගනු නොලැබේ දෝ යයි බියවීම. info

• سقوط التكليف بما لا يُسْتطاع رحمة بالعباد.
•හැකියාවක් නොමැති කරුණක් පවරනු ලැබීමෙන් අතහැර දැමීම ගැත්තන් කෙරෙහි වූ ආශිර්වාදයකි. info

• الترف مانع من موانع الاستقامة وسبب في الهلاك.
•සුඛෝපභෝගී ජීවිතය තැන්පත්භාවය වළක්වනු ලබන කරුණු අතරින් වූවකි. එමෙන්ම විනාශයට ද හේතුවකි. info

• قصور عقول البشر عن إدراك كثير من المصالح.
•බොහෝ දැහැමි කටයුතු සාක්ෂාත් කර ගැනීමට මිනිස් බුද්ධිය අසමත් වීම. info