የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ

external-link copy
33 : 22

لَكُمْ فِیْهَا مَنَافِعُ اِلٰۤی اَجَلٍ مُّسَمًّی ثُمَّ مَحِلُّهَاۤ اِلَی الْبَیْتِ الْعَتِیْقِ ۟۠

(හරම්) නිවස අසල නුඹලා කපා හරින සත්ව කැපය තුළ නුඹලාට ප්රයෝජන ඇත. මුරණ්ඩු පාලකයින්ගෙන් අල්ලාහ් නිදහස් කළ නිවසට සමීපයෙන් ඒවා කපා හරිනු ලබන නියමිත වේලාව දක්වාම ඒවා මත නැග ගමන් කිරීම, ලෝම, පැටවුන්, කිරි වැනි විවිධ ප්රයෝජන නුඹලාට ඇත. info
التفاسير:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• ضَرْب المثل لتقريب الصور المعنوية بجعلها في ثوب حسي، مقصد تربوي عظيم.
•සදාචාරාත්මක රූප සමීප කරවීමේදී සංවේදී ඇඳුමකට උදාහරණ ගෙනහැර පෑම පුහුණුවේ මහඟු අරමුණ පෙන්වා දෙයි. info

• فضل التواضع.
•තැන්පත්කමේ මහිමය info

• الإحسان سبب للسعادة.
•දැහැමි කටයුතු සිදු කිරීම සතුටට හේතුවකි. info

• الإيمان سبب لدفاع الله عن العبد ورعايته له.
•දේව විශ්වාසය යනු ගැත්තාට අල්ලාහ්ගේ ආරක්ෂාව ලැබීමටත් ඔහු පිළිබඳ ඔහුගේ අවධානය යොමු වීමටත් හේතුවක් වන්නේය. info