የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ

external-link copy
99 : 21

لَوْ كَانَ هٰۤؤُلَآءِ اٰلِهَةً مَّا وَرَدُوْهَا ؕ— وَكُلٌّ فِیْهَا خٰلِدُوْنَ ۟

මෙසේ නැමදුම් ලබන්නන් සැබෑ ලෙස නැමදුම් ලබන දෙවිවරුන් වී නම්, ඔවුහු නැමදුම් කළ අය සමග නිරයට ඇතුළු නොවෙති. නැමදුම් කළ හා නැමදුම් ලැබූ සෑම කෙනෙකුම නිරයේ වෙති. එයින් බැහැරට යා නොහැකිව සදාතනිකව එහි කල් ගෙවති. info
التفاسير:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• التنويه بالعفاف وبيان فضله.
•තැන්පත්කම දන්වා සිටීම හා එහි මහිමය පැහැදිලි කිරීම. info

• اتفاق الرسالات السماوية في التوحيد وأسس العبادات.
•ඒකදේවත්වය හා මූලික නැමදුම්වලදී දිව්යමය පණිවිඩවල එකඟතාවය. info

• فَتْح سد يأجوج ومأجوج من علامات الساعة الكبرى.
•යඃජූජ් හා මඃජූජ්ගේ බාධකය විවෘත වීම අවසන් හෝරාවේ මහා සලකුණුවලින් එකකි. info

• الغفلة عن الاستعداد ليوم القيامة سبب لمعاناة أهوالها.
•මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය වෙනුවෙන් සූදානම් වීමෙන් ඈත්ව ඒ ගැන නොසැලකිලිමත්වීම එහි ඇතිවන අර්බුද ගැන බිය හා දුකට පත්වීමට හේතුවක් වන්නේය. info