የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ

external-link copy
80 : 21

وَعَلَّمْنٰهُ صَنْعَةَ لَبُوْسٍ لَّكُمْ لِتُحْصِنَكُمْ مِّنْ بَاْسِكُمْ ۚ— فَهَلْ اَنْتُمْ شٰكِرُوْنَ ۟

නුඹලාගේ ශරීර කඩු පහරින් වළක්වා ආරක්ෂා කර ගැනීම සඳහා යුද කබා නිර්මාණය කිරීමේ හැකියාව අපි සුලෙයිමාන්ට නොව දාවූද්ට පිරිනැමුවෙමු. අහෝ ජනයිනි! අල්ලාහ් එමගින් නුඹලා වෙත ආශිර්වාද කර ඇති මෙම ආශිර්වාද සඳහා නුඹලා කෘතගුණ සලකන්නන් වන්නෙහු ද? info
التفاسير:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• فعل الخير والصلاة والزكاة، مما اتفقت عليه الشرائع السماوية.
•දිව්යමය නීති ඒකමතික ව නියම කර සිටින යහපත සැලසීම, සලාතය ඉටු කිරීම හා සකාත් නිකුත් කිරීම යනාදී කටයුතු. info

• ارتكاب الفواحش سبب في وقوع العذاب المُسْتَأْصِل.
•අශිලාචාර වැරදි සිදු කිරීම විනාශය හා බැඳුණු දඬුවම අත්වීමට හේතුවක් වන්නේය. info

• الصلاح سبب في الدخول في رحمة الله.
•දැහැමි ලෙස කටයුතු කිරීම අල්ලාහ්ගේ කරුණාව තුළට පිවිසීමට හේතුවක් වන්නේය. info

• الدعاء سبب في النجاة من الكروب.
•ප්රාර්ථනාව ව්යසනයන්ගෙන් මිදීමට හේතුවක් වන්නේය. info