የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ

external-link copy
41 : 21

وَلَقَدِ اسْتُهْزِئَ بِرُسُلٍ مِّنْ قَبْلِكَ فَحَاقَ بِالَّذِیْنَ سَخِرُوْا مِنْهُمْ مَّا كَانُوْا بِهٖ یَسْتَهْزِءُوْنَ ۟۠

නුඹේ ජනයා නුඹ ව හාස්යයට ලක් කළේ නම් එය අලුත් දෙයක් නොවේ. අහෝ දූතය! නුඹට පෙර සිටි දූතවරුන් පවා හාස්යයට ලක් කරනු ලැබූහ. එවිට ඔවුනට සමච්චල් කරමින් සිටි දේව ප්රතික්ෂේපකයින් හට දඬුවම ග්රහණය කළේය. එය ඔවුන්ගේ දූතවරුන් ඒ ගැන ඔවුන් බියවද්දමින් සිටියදී මෙලොවෙහි ඔවුන් සමච්චලයට ලක් කළ දඬුවමයි. info
التفاسير:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• بيان كفر من يستهزئ بالرسول، سواء بالقول أو الفعل أو الإشارة.
•ප්රකාශයෙන් හෝ ක්රියාවෙන් හෝ ඇඟවීමෙන් හෝ දහම් දූතයාණන් හාස්යයට ලක් කරන්නන්ගේ දේව ප්රතික්ෂේපය පැහැදිලි කිරීම. info

• من طبع الإنسان الاستعجال، والأناة خلق فاضل.
•ඉක්මන්වීම මිනිස් ස්වභාවයකි. තැන්පත්කම උතුම් ගුණාංගයකි. info

• لا يحفظ من عذاب الله إلا الله.
•අල්ලාහ්ගේ දඬුවමින් අල්ලාහ් හැර වෙනත් කිසිවකු ආරක්ෂා කරන්නේ නැත. info

• مآل الباطل الزوال، ومآل الحق البقاء.
•විනාශ වී යන ව්යාජත්වයේ පැවැත්ම හා ඉතිරි වන සත්යයේ පැවැත්ම. info