የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ

external-link copy
111 : 21

وَاِنْ اَدْرِیْ لَعَلَّهٗ فِتْنَةٌ لَّكُمْ وَمَتَاعٌ اِلٰی حِیْنٍ ۟

දඬුවම නුඹලාට ප්රමාද කිරීම නුඹලාට පරීක්ෂණයක් වේ දැයි හෝ පියවරෙන් පියවර සිදුවන්නක් දැයි හෝ අල්ලාහ්ගේ දැනුමෙහි නියමිත කාලයක් දක්වා නුඹලා වෙනුවෙන් වූ භුක්ති විඳීමක් දැයි හෝ මම නොදනිමි. නුඹලා නුඹලාගේ ප්රතික්ෂේපය තුළ හා මුළාව තුළ අඛණ්ඩව සිටින්නෙහුය. info
التفاسير:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• الصلاح سبب للتمكين في الأرض.
•දැහැමි කටයුතු මහපොළොවේ ඉඩ පහසුකම් ලබන්නට හේතුවක් වන්නේය. info

• بعثة النبي صلى الله عليه وسلم وشرعه وسنته رحمة للعالمين.
•නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ පැමිණීම, එතුමා දහම්ගත කළ කරුණු, එතුමාගේ පිළිවෙත යනාදිය ලෝවැසියන් සඳහා වූ ආශිර්වාදයකි. info

• الرسول صلى الله عليه وسلم لا يعلم الغيب.
•දහම් දූත (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ගුත්ප දෑ පිළිබඳ නොදනී. info

• علم الله بما يصدر من عباده من قول.
•තම ගැත්තන්ගෙන් හෙළිවන ප්රකාශ පිළිබඳ අල්ලාහ් දැන සිටී. info