የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ

external-link copy
7 : 2

خَتَمَ اللّٰهُ عَلٰی قُلُوْبِهِمْ وَعَلٰی سَمْعِهِمْ ؕ— وَعَلٰۤی اَبْصَارِهِمْ غِشَاوَةٌ ؗ— وَّلَهُمْ عَذَابٌ عَظِیْمٌ ۟۠

ඊට හේතුව අල්ලාහ් ඔවුන්ගේ හදවත් මත මුද්රා තබා එහි පවතින අසත්යය සමගම එය වසා දැමුවේය. ඔවුන්ගේ ශ්රවණ මත ද මුද්රා තැබුවේය. එහෙයින් එය පිළිගෙන පිළිපදින තරමට සත්යයට සවන් දිය නොහැක. එමෙන්ම ඔවුන්ගේ දෘෂ්ටි මත ද ආවරණයක් දැමුවේය. එහෙයින් සත්යය පැහැදිලි ව දැක ගත නොහැක. ඔවුනට මතුලොවෙහි ද දැඩි දඬුවම් ඇත. info
التفاسير:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• أن من طبع الله على قلوبهم بسبب عنادهم وتكذيبهم لا تنفع معهم الآيات وإن عظمت.
•අහංකාරකම හා බොරුව හේතුවෙන් දෙවියන් ප්රතික්ෂේප කරන්නන්ගේ හදවත් මත අල්ලාහ් මුද්රා තබනු ඇත. එබැවින් මෙම පාඨ කොතරම් වැදගත් වුවද ඔවුනට ප්රයෝජනවත් වන්නේ නැත. info

• أن إمهال الله تعالى للظالمين المكذبين لم يكن عن غفلة أو عجز عنهم، بل ليزدادوا إثمًا، فتكون عقوبتهم أعظم.
•බොරුකාර අපරාධකරුවන් අල්ලාහ් එසේ අතහැර දමා ඇත්තේ ඔවුන් ගැන නොසැලකිලිමත්කම හෝ ඔවුනට දඬුවම් දීමට නොහැකිකම නිසා නොවේ. එය ඔවුන්ගේ පාපකම් ඔවුන් වැඩිකර ගනු පිණිසය. ඔවුනට හිමිවන දඬුවම ඉතා බිහිසුණුය. info