የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ

external-link copy
22 : 2

الَّذِیْ جَعَلَ لَكُمُ الْاَرْضَ فِرَاشًا وَّالسَّمَآءَ بِنَآءً ۪— وَّاَنْزَلَ مِنَ السَّمَآءِ مَآءً فَاَخْرَجَ بِهٖ مِنَ الثَّمَرٰتِ رِزْقًا لَّكُمْ ۚ— فَلَا تَجْعَلُوْا لِلّٰهِ اَنْدَادًا وَّاَنْتُمْ تَعْلَمُوْنَ ۟

මහපොළොව ඇතිරිල්ලක් හා තොටිල්ලක් සේ මැව්වේ ඔහුය. පසුව ඔහු අහස මවා ඊට ඉහළින් ශක්තිමක් නිර්මාණයක් ඇති කළේය. ඔහු වර්ෂාවෙන් ආශිර්වාද කළේ ය. ඔබේ ආහාරය සඳහා එමගින් පොළොවේ විවිධ පලතුරු හා බවභෝග හට ගැන්වීය. එහෙයින් අල්ලාහ් හැර වෙනත් කිසිදු මැවුම් කරුවකු නොමැති බව ඔබ දැන දැනුම කිසිවිටෙක අල්ලාහ්ට හවුල්කරුවන් හෝ සමානයන් තොබනු. info
التفاسير:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• أن الله تعالى يخذل المنافقين في أشد أحوالهم حاجة وأكثرها شدة؛ جزاء نفاقهم وإعراضهم عن الهدى.
•සැබැවින්ම අල්ලාහ් ඔවුන්ට සහය අවශ්යවන හොදම අවස්ථාවෙහි හෝ ඊටත් වඩා දැඩි අවශ්යතාවක් ඇති විටෙක කුහකයින් අතහැර දමනු ඇත. එසේ ඔවුන් අතහැර දමනු ලබනුයේ ඔවුන්ගේ කුහකත්වය හේතුවෙන් හා යහමඟ ඔවුන් ප්රතික්ෂේප කළ හේතුවෙනි. info

• من أعظم الأدلة على وجوب إفراد الله بالعبادة أنه تعالى هو الذي خلق لنا ما في الكون وجعله مسخَّرًا لنا.
•අල්ලාහ්ට පමණක් නැමදීම අනිවාර්ය වන බවට පෙන්වා දෙන වඩාත් ප්රබලතම සාධකය වනුයේ, සැබැවින්ම ඔහු ලොවෙහි ඇති සියල්ල අප වෙනුවෙන් මවා ඒවා අපහට වසඟ කර දී තිබීමය. info

• عجز الخلق عن الإتيان بمثل سورة من القرآن الكريم يدل على أنه تنزيل من حكيم عليم.
•ශුද්ධ කුර්ආනයේ පරිච්ඡේදයකට සමාන යමක් ගෙන එන්නට මැවීම්වලට නොහැකිවීම සැබැවින්ම එය සර්වඥානී මහා ප්රඥාවන්ත අල්ලාහ්ගෙන් පහළ වූවක් බව පෙන්වා දෙයි. info