የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ

external-link copy
104 : 18

اَلَّذِیْنَ ضَلَّ سَعْیُهُمْ فِی الْحَیٰوةِ الدُّنْیَا وَهُمْ یَحْسَبُوْنَ اَنَّهُمْ یُحْسِنُوْنَ صُنْعًا ۟

සැබැවින්ම කැපවීමෙන් ඔවුන් කටයුතු කරමින් සිටි ඔවුන්ගේ උත්සාහයන් විනාශ වී යෑම, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේදී ඔවුන් දකිති. කැපවීමෙන් ඔවුන් කළ ක්රියාවන්හි ඔවුන් දැහැමියන් බවත්, ඔවුන්ගේ එම ක්රියාවන් තුළින් ඔවුන් ප්රයෝජන ලබනු ඇති බවත් සිතති. නමුත් ඊට පටහැනි ව එය සිදුවනු ඇත. info
التفاسير:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• إثبات البعث والحشر بجمع الجن والإنس في ساحات القيامة بالنفخة الثانية في الصور.
•හොරණෑවෙහි දෙවන වරට පිඹීමෙන් ජින්නුන් හා මිනිසුන් යන සියලු දෙනා මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන තැනට යළි අවදිකරවා එක්රැස් කරනු ලැබීම සහතික කිරීම. info

• أن أشد الناس خسارة يوم القيامة هم الذين ضل سعيهم في الدنيا، وهم يظنون أنهم يحسنون صنعًا في عبادة من سوى الله.
•මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දැඩි ලෙස පාඩු විඳින ජනයා වනුයේ, අල්ලාහ් නොවන දෑ නැමදුමට ගැනීමෙහි තමන් දැහැමි දෑ සිදු කරන බව සිතා, මෙලොවෙහි ඔවුන් කළ කැපවීම් නාස්ති වී ගිය අය වෙති. info

• لا يمكن حصر كلمات الله تعالى وعلمه وحكمته وأسراره، ولو كانت البحار والمحيطات وأمثالها دون تحديد حبرًا يكتب به.
•නිමක් නැති සාගර, මුහුදු හා ඒ හා සමාන දෑ තීන්ත කුප්පියක් බවට පත් කර එමගින් උත්තරීතර අල්ලාහ්ගේ වදන්, ඔහුගේ දැනුම, ඔහුගේ ප්රඥාව හා ඔහුගේ අභිරහස් ලියනු ලැබව ද ඒවා ගණන් කර සටහන් කිරීමට නො හැකිය. info