የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ

external-link copy
63 : 17

قَالَ اذْهَبْ فَمَنْ تَبِعَكَ مِنْهُمْ فَاِنَّ جَهَنَّمَ جَزَآؤُكُمْ جَزَآءً مَّوْفُوْرًا ۟

ඔහුගේ පරමාධිපති ඔහුට, "ඔබ හා ඔවුන් අතරින් ඔබට අවනත වූවන් පිට ව යනු. සැබැවින්ම නිරය වන එයමය නුඹේ ප්රතිවිපාකය. එමෙන්ම ඔවුන්ගේ ද ප්රතිවිපාකය. එය නුඹලාගේ ක්රියාවන් සඳහා පිරිනැමෙන පූර්ණවත් ප්රතිඵලයයි." යැයි පැවසුවේය. info
التفاسير:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• من رحمة الله بالناس عدم إنزاله الآيات التي يطلبها المكذبون حتى لا يعاجلهم بالعقاب إذا كذبوا بها.
•බොරුකාරයින් ඉල්ලා සිටින පරිදි ප්රාතිහාර්යයන් පහළ වී ඒවා ඔවුන් බොරු කළ විට ඔවුනට දඬුවම ඉක්මණින් ඇති නොවනු පිණිස එවන් ප්රතිහාර්යයන් අල්ලාහ් විසින් පහළ නොකිරීම ජනයා කෙරෙහි ඔහු දැක්වූ කරුණාවකි. info

• ابتلى الله العباد بالشيطان الداعي لهم إلى معصية الله بأقواله وأفعاله.
•තම ක්රියාදාමයන් හා තම ප්රකාශයන් තුළින් අල්ලාහ් වෙත පාපකම් සිදු කිරීම සඳහා ඔහුගේ ගැත්තන් ඇරයුම් කරමින් සිටින ෂෙයිතාන්ගෙන් ඔහු ඔවුන් පරීක්ෂාවට ලක් කරනු ඇත. info

• من صور مشاركة الشيطان للإنسان في الأموال والأولاد: ترك التسمية عند الطعام والشراب والجماع، وعدم تأديب الأولاد.
•සම්පත් හා දරුවන් විෂයයෙහි ෂෙයිතාන් මිනිසුනට හවුල්වන ස්වරූප වනුයේ: ආහාර ගැනීම, පානය කිරීම, අඹු සැමි ඇසුරෙහි නිරත වීම යනාදී අවස්ථාවන්වල අල්ලාහ්ගේ නාමය ප්රකාශ කිරීමට මග හරවාලීමයි. එමෙන්ම දරුවන් විනයානුකූල නොවන තත්ත්වයට පත් කිරීමයි. info