የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ

ඉබ්රාහීම්

ከመዕራፉ ዓላማዎች:
إثبات قيام الرسل بالبيان والبلاغ، وتهديد المعرضين عن اتباعهم بالعذاب.
පැහැදිලි කිරීම හා ප්රචාරය කිරීම ධර්ම දූතවරුන්ගේ කාර්යභාරය බව තහවුරු කිරීම. ඔවුන් අනුගමනය කිරීම හෙළා දකින්නන්හට දඬුවම ඇති බවට අවවාද කිරීම. info

external-link copy
1 : 14

الٓرٰ ۫— كِتٰبٌ اَنْزَلْنٰهُ اِلَیْكَ لِتُخْرِجَ النَّاسَ مِنَ الظُّلُمٰتِ اِلَی النُّوْرِ ۙ۬— بِاِذْنِ رَبِّهِمْ اِلٰی صِرَاطِ الْعَزِیْزِ الْحَمِیْدِ ۟ۙ

(අලිෆ්, ලාම්, රා) යන මෙම අක්ෂර මාළා භාවිතය හා ඒ පිළිබඳ දැක්ම සූරා අල් බකරාහි ආරම්භයේ සඳහන් කර ඇත. අහෝ දූතය! අල්ලාහ්ගේ අනුහසින් හා උපකාරයෙන් දේව ප්රතික්ෂේපය, අඥානකම හා මුළාව යනාදියෙන් දේව විශ්වාසය, දැනුම හා මග පෙන්වීම වෙතත් සියලු දෑහි ප්රශංසාලාභී මෙන්ම කිසිවෙකු විසින් පරාජය කළ නොහැකි සර්වබලධාරී අල්ලාහ්ගේ මාර්ගය වන ඉස්ලාමයේ පිළිවෙත වෙතත් ජනයාව නුඹ රැගෙන යනු පිණිස සැබැවින්ම අපි නුඹ වෙත මෙම අල් කුර්ආනය පහළ කළෙමු. info
التفاسير:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• أن المقصد من إنزال القرآن هو الهداية بإخراج الناس من ظلمات الباطل إلى نور الحق.
•අල් කුර්ආනය පහළ කිරීමේ අරමුණ ව්යාජ අන්ධකාරයේ සිට සත්ය අලෝකය වෙත මිනිසුන් බැහැර කරමින් ඔවුන් යහමග යොමු කිරීමය. info

• إرسال الرسل يكون بلسان أقوامهم ولغتهم؛ لأنه أبلغ في الفهم عنهم، فيكون أدعى للقبول والامتثال.
•දහම් දූතවරුන් ඔවුන්ගේ ම භාෂාවෙන් හා ඔවුන්ගේ ම ප්රජා භාෂාවෙන් එවීම. එය ඔවුනට ගැඹුරින් වටහා ගෙන පිළිගැනීමටත් පිළිපැදීමටත් ඉල්ලා සිටියි. info

• وظيفة الرسل تتلخص في إرشاد الناس وقيادتهم للخروج من الظلمات إلى النور.
•දහම් දූතවරුන්ගේ රාජකාරිය වනුයේ මිනිසුන්හට මග පෙන්වීමේදී හා අන්ධකාරයෙන් ආලෝකය වෙත ඔවුන් බැහැර කිරීමට නායකත්ව දීමෙහි අවංකව කටයුතු කිරීමයි. info