የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ

external-link copy
81 : 12

اِرْجِعُوْۤا اِلٰۤی اَبِیْكُمْ فَقُوْلُوْا یٰۤاَبَانَاۤ اِنَّ ابْنَكَ سَرَقَ ۚ— وَمَا شَهِدْنَاۤ اِلَّا بِمَا عَلِمْنَا وَمَا كُنَّا لِلْغَیْبِ حٰفِظِیْنَ ۟

තවදුරටත් වැඩිමල් සහෝදරයා, "නුඹලා නුඹලාගේ පියාණන් වෙත නැවත ගොස් ඔහුට මෙසේ පවසනු. සැබැවින්ම ඔබේ පුතා සොරකම් කර ඇත. එබැවින් මිසර දේශයේ බලධාරියා ඔහුට දඬුවමක් වශයෙන් වහල්භාවයට පත් කර ගෙන ඇත. ඔහුගේ මල්ලෙන් එළියට ගත් මිනුම් භාජනය වෙනුවෙන් අපි සාක්ෂි දැරීමේදී අපි දන්නා තොරතුරු හැර වෙනත් කිසිවක් දන්වා නොසිටියෙමු. සැබැවින්ම ඔහු සොරකම් කරන බවට කිසිදු දැනුමක් අපට නොවීය. අපි එය දන්නේ නම් ඔහුව නැවත ගෙන එන බවට අපි ඔබට ප්රතිඥා නොදෙමු." යැයි පවසා සිටියේය. info
التفاسير:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• لا يجوز أخذ بريء بجريرة غيره، فلا يؤخذ مكان المجرم شخص آخر.
•වෙනත් කිසිවකුගේ වැරුද්දක් සඳහා නිරපරාධියෙකු වරදකරුවෙකු බවට පත් කිරීම නුසුදුසු ය. එමෙන්ම වැරදි කරුවාගේ ස්ථානය වෙනත් අයකු විසින් නොගත යුතුය. info

• الصبر الجميل هو ما كانت فيه الشكوى لله تعالى وحده.
•අලංකාර ඉවසීම යනු එහි තිබිය යුත්තේ උත්තරීතර අල්ලාහ්ට පමණක් පැමිණිලි කිරීමකි. info

• على المؤمن أن يكون على تمام يقين بأن الله تعالى يفرج كربه.
• තමන්ට අත් වූ උවදුර අල්ලාහ් සැබැවින්ම ඉවත් කරනු ඇතැයි යන පූර්ණ විශ්වාසය මත පිහිටීම දේව විශ්වාසියා සතු යුතුකමකි. info