የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ

external-link copy
3 : 12

نَحْنُ نَقُصُّ عَلَیْكَ اَحْسَنَ الْقَصَصِ بِمَاۤ اَوْحَیْنَاۤ اِلَیْكَ هٰذَا الْقُرْاٰنَ ۖۗ— وَاِنْ كُنْتَ مِنْ قَبْلِهٖ لَمِنَ الْغٰفِلِیْنَ ۟

අහෝ දූතය! මෙම අල් කුර්ආනය නුඹ වෙත පහළ කිරීම තුළින් ඉතා අලංකාර ලෙස එහි සත්යතාව පදනම් කර ගනිමින් හා එහි වචන හා සාහිත්යය නිවැරදි ලෙස හසුරුවමින් නුඹ වෙත අපි මෙම කතා වස්තු පවසන්නෙමු. තවද සැබැවින්ම මෙය පහළ කිරීමට පෙර නුඹ මෙම කතාන්තර ගැන සැලකිලිමත් නොවීය. එමෙන්ම ඒ පිළිබඳ දැනුමක් ද නුඹට නොවීය info
التفاسير:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• بيان الحكمة من القصص القرآني، وهي تثبيت قلب النبي صلى الله عليه وسلم وموعظة المؤمنين.
•අල් කුර්ආනීය කතා වස්තුවල ප්රඥාව පැහැදිලි කිරීම. එය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ස්ථාවර කිරීමක් හා දේව විශ්වාසීන්හට උපදෙසකි. info

• انفراد الله تعالى بعلم الغيب لا يشركه فيه أحد.
•ගුප්ත දෑ පිළිබඳ දැනුම අල්ලාහ්ට පමණක් ආවේනික වූවකි. ඔහු සමග එහි කිසිවෙකු හවුල් නොවන්නේය. info

• الحكمة من نزول القرآن عربيًّا أن يعقله العرب؛ ليبلغوه إلى غيرهم.
•අල් කුර්ආනය අරාබි බසින් පහළ වීමේ ප්රඥාව වනුයේ අරාබිවරු එය වටහා ගෙන සෙසු අයට ඇරයුම් කිරීම සඳහාය. info

• اشتمال القرآن على أحسن القصص.
•අලංකාර කතා වස්තු අල් කුර්ආනයේ ඇතුළත් ව තිබීම. info