የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ

external-link copy
65 : 11

فَعَقَرُوْهَا فَقَالَ تَمَتَّعُوْا فِیْ دَارِكُمْ ثَلٰثَةَ اَیَّامٍ ؕ— ذٰلِكَ وَعْدٌ غَیْرُ مَكْذُوْبٍ ۟

ඔවුහු බොරු කරමින් උගේ ගෙල නහර කපා හැරියෝය. එවිට සාලිහ් ඔවුනට, "නුඹලා ඌ ඝාතනය කිරීමේ දින සිට දින තුනක කාලයක් නුඹලාගේ භූමියේ නුඹලා ජීවිතය භුක්ති විඳිනු. පසු ව නුඹලා වෙත අල්ලාහ්ගේ දඬුවමක් පැමිණෙනු ඇත. ඉන් පසුව ඔහුගේ දඬුවම පැමිණීම බොරු කළ නොහැකි කිසිදු සැකයක් නැති සිදු වන ප්රතිඥාවක් බවට පත් වන්නේය. එය සත්යයේ ප්රතිඥාවයි." යැයි පැවසීය. info
التفاسير:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• عناد واستكبار المشركين حيث لم يؤمنوا بآية صالح عليه السلام وهي من أعظم الآيات.
•සාලිහ් (අලයිහිස් සලාම්) තුමාගේ අති මහත් සංඥා ව, දෙවියන්ට ආදේශ තබන්නන් විශ්වාස නොකරන පරිදි ඔවුන් තුළ පැවති උඬඟුකම හා මුරණ්ඩුකම. info

• استحباب تبشير المؤمن بما هو خير له.
•දෙවියන් විශ්වාස කරන්නාට යහපතක් ඇති දෑ ගැන ශුභාරංචි දන්වා සිටීම සතුටු දායකය. info

• مشروعية السلام لمن دخل على غيره، ووجوب الرد.
•වෙනත් කෙනෙකු වෙත ප්රවේශ වන තැනැත්තා සලාම් පැවසීම ආගමානුගත කර ඇත. එමෙන්ම එයට පිළිතුරු දීම අනිවාර්යය කර ඇත. info

• وجوب إكرام الضيف.
•ආගන්තුක සත්කාර කිරීමේ අනිවාර්යභාවය. info