የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ

external-link copy
43 : 11

قَالَ سَاٰوِیْۤ اِلٰی جَبَلٍ یَّعْصِمُنِیْ مِنَ الْمَآءِ ؕ— قَالَ لَا عَاصِمَ الْیَوْمَ مِنْ اَمْرِ اللّٰهِ اِلَّا مَنْ رَّحِمَ ۚ— وَحَالَ بَیْنَهُمَا الْمَوْجُ فَكَانَ مِنَ الْمُغْرَقِیْنَ ۟

නූහ්ගේ පුත් නූහ් දෙස බලා, "මා වෙත ජලය ගලා නොඑන පරිදි මම උස් කන්දක් වෙත ගොස් ආරක්ෂාව ලබමි." යැයි පැවසීය. නූහ් තම පුතණුවන්ට, "අද දින තම අභිමතය පරිදි තම දයාවෙන් කරුණා දක්වන අල්ලාහ් හැර මහා ජල ගැල්මෙහි ගිලී යාමේ ඔහුගේ දඬුවමින් නුඹලා වළක්වාලන කිසිවකු නැත." යැයි පැවසීය. නූහ් හා ඔහුගේ දෙවියන් ප්රතික්ෂේප කළ පුතණුවන් අතර මහා ජල රලක් පැමිණ ඔවුන් දෙදෙනා වෙන් කළේය. අවසානයේ ඔහුගේ පුතණුවන් දෙවියන් ප්රතික්ෂේප කළ බැවින් මහා ජලගැල්මෙහි ගිලී විනාශ වූවන් අතරට පත් විය. info
التفاسير:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• بيان عادة المشركين في الاستهزاء والسخرية بالأنبياء وأتباعهم.
•දෙවියන්ට ආදේශ තබන්නන් තම නබිවරුන් හා ඔවුන් අනුගමනය කළවුන් හෑල්ලුවට හා හාස්යයට ලක් කිරීමේ ඔවුන්ගේ පහත් සිරිත විස්තර කිරීම. info

• بيان سُنَّة الله في الناس وهي أن أكثرهم لا يؤمنون.
•සැබැවින්ම ජනයා අතරින් බහුතරයක් දෙනා විශ්වාස නොකරති යන අල්ලාහ්ගේ න්යාය පැහැදිලි කිරීම. info

• لا ملجأ من الله إلا إليه، ولا عاصم من أمره إلا هو سبحانه.
•රැකවරණය ලබන්නට අල්ලාහ් වෙත යොමුවීමෙන් මිස වෙනත් සුරක්ෂිත ස්ථානයක් නැත. ඔහුගේ නියෝගයෙන් ආරක්ෂාව ලබන්නට ඔහු හැර වෙනත් ආරක්ෂිතයෙකු ද නැත. info