የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ

external-link copy
19 : 11

الَّذِیْنَ یَصُدُّوْنَ عَنْ سَبِیْلِ اللّٰهِ وَیَبْغُوْنَهَا عِوَجًا ؕ— وَهُمْ بِالْاٰخِرَةِ هُمْ كٰفِرُوْنَ ۟

ඔවුහු වනාහි, අල්ලාහ්ගේ ඍජු මාර්ගයෙන් ජනයා වළක්වති. ඔහුගේ මාර්ගයේ කිසිවෙකු ගමන් නොකරන පරිදි එහි ඍජුභාවයෙන් ඇද සොයති. එමෙන්ම මිය ගිය පසු යළි අවදි කරනු ලැබීම ඔවුහු ප්රතික්ෂේප කරති. එය පිටු දකිති. info
التفاسير:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• تحدي الله تعالى للمشركين بالإتيان بعشر سور من مثل القرآن، وبيان عجزهم عن الإتيان بذلك.
•කුර්ආනය මෙන් සූරා දහයක් ගෙන එන මෙන් දෙවියන්ට ආදේශ තබන්නන්හට අල්ලාහ් කරන අභියෝගය. එය ගෙන ඒමට ඔවුනට නොහැකි බව විස්තර කිරීම. info

• إذا أُعْطِي الكافر مبتغاه من الدنيا فليس له في الآخرة إلّا النار.
•දෙවියන් ප්රතික්ෂේප කරන්නාට ඔහුගේ මෙලොවෙහි අපේක්ෂාවන් පිරිනමනු ලැබූ විට මතුලොවෙහි ඔහුට අපා ගින්න මිස වෙන කිසිවක් නැත. info

• عظم ظلم من يفتري على الله الكذب وعظم عقابه يوم القيامة.
•අල්ලාහ් කෙරෙහි බොරු ගොතන්නාගේ අපරාධයේ බැරූරුම්කම හා මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔහුට හිමිවන දඬුවමේ බිහිසුණුකම. info