የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ

external-link copy
2 : 105

اَلَمْ یَجْعَلْ كَیْدَهُمْ فِیْ تَضْلِیْلٍ ۟ۙ

එය කඩා බිඳ දැමීමේ ඔවුන්ගේ ඒ නපුරු කුමන්ත්රණය අල්ලාහ් නිෂ්ඵල කර දැමීය. කඃබා දේවස්ථානයෙන් ජනයා ඉවත් කිරීමට සිතූ ඔවුන්ගේ වෑයම අසාර්ථක විය. ඉන් කිසිදු ඵලක් ලබන්නට ඔවුනට නොහැකි විය. info
التفاسير:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• خسران من لم يتصفوا بالإيمان وعمل الصالحات، والتواصي بالحق، والتواصي بالصبر.
• දෙවියන් විශ්වාස කිරීම, යහකම් සිදු කිරීම, සත්යය පිළිබඳ උපදෙස් දීම, උපදෙස් දීමේදී ඉවසීමෙන් කටයුතු කිරීම වැනි ගුණංගවලින් ඉවත් වූ අයට සිදු වූ පාඩුව හා අලාභය. info

• تحريم الهَمْز واللَّمْز في الناس.
• ජනයා අතර කේළාම් කියමින් අපහාස කරමින් සැරිසැරීමේ තහනම. info

• دفاع الله عن بيته الحرام، وهذا من الأمن الذي قضاه الله له.
• අල්ලාහ්ගේ පාරිශුද්ධ නිවස ඔහු විසින් ආරක්ෂා කිරීම, එය අල්ලාහ් විසින් එයට තීන්දු කර තිබූ ආරක්ෂාවයි. info