የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ

external-link copy
95 : 10

وَلَا تَكُوْنَنَّ مِنَ الَّذِیْنَ كَذَّبُوْا بِاٰیٰتِ اللّٰهِ فَتَكُوْنَ مِنَ الْخٰسِرِیْنَ ۟

අල්ලාහ්ගේ සාක්ෂි හා ඔහුගේ සාධක බොරු කරන්නන් අතරට නුඹ පත් නොවනු. එමගින් නුඹ තම ප්රතික්ෂේපය හේතුකොට ගෙන විනාශයේ සාධක ගෙන ඒමෙන් තමන්ට පාඩු අත්කරගත් අය අතරට පත් වන්නෙහිය. මේ සියලු අවවාද සැකයේ හා බොරු කිරීමෙහි භයානක කම විස්තර කිරීමකි. එසේ නොවන්නට, මේ කිසිවක් හෝ හට ගැනීමෙන් නබි තුමාණන් ආරක්ෂා කරනු ලැබ ඇත්තේය. info
التفاسير:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• وجوب الثبات على الدين، وعدم اتباع سبيل المجرمين.
•දහම මත ස්ථාවර ව සිටීමේ අනිවාර්යභාවය හා වැරදිකරු වන්ගේ මාර්ගය අනුගමනය කිරීමෙන් වැළකී සිටීම. info

• لا تُقْبل توبة من حَشْرَجَت روحه، أو عاين العذاب.
• කරවරෙකුගේ ආත්මය රෝගාපගතවුයේද හෝ කවරෙකු දඬුවම දෑසින් දුටුවේද ඔහුගේ පසුතැවිල්ල භාර ගනු නොලබන්නකි. info

• أن اليهود والنصارى كانوا يعلمون صفات النبي صلى الله عليه وسلم، لكن الكبر والعناد هو ما منعهم من الإيمان.
•සැබැවින්ම යුදෙව්වන් හා කිතුනුවන් නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන්ගේ ගුණාංග පිළිබඳ දැන සිටියෝය. නමුත් උඩඟුකම, හිතුවක්කාර කම එය විශ්වාස කිරීමෙන් ඔවුන් වැළැක්වීය. info