የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ

external-link copy
39 : 10

بَلْ كَذَّبُوْا بِمَا لَمْ یُحِیْطُوْا بِعِلْمِهٖ وَلَمَّا یَاْتِهِمْ تَاْوِیْلُهٗ ؕ— كَذٰلِكَ كَذَّبَ الَّذِیْنَ مِنْ قَبْلِهِمْ فَانْظُرْ كَیْفَ كَانَ عَاقِبَةُ الظّٰلِمِیْنَ ۟

එසේ නොව, ඔවුන් එයට පිළිතුරු නොදෙනු ඇත. නමුත් එය වටහා ගැනීමට හා පරිශීලනය කිරීමට පෙර එහි අවවාද කරනු ලැබූ දඬුවම ඇති වීමට පෙර ඔවුහු අල් කුර්ආනය බොරු කිරීමට ඉක්මන් වූහ. පෙර විසූ සමූහයා බොරු කළාක් මෙන් මෙවන් බොරු කිරීමක් ගෙන එන්නට බැලීය. නමුත් පහළ විය යුතු දඬුවම එමගින් පහළ විය. අහෝ දූතය! බොරුකාර සමූහයාගේ අවසානය කෙසේ වී දැයි මදක් සිතා බලනු. සැබැවින්ම අල්ලාහ් ඔවුන් විනාශ කර දැමීය. info
التفاسير:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• الهادي إلى الحق هداية التوفيق هو الله وحده دون ما سواه.
•ආශිර්වාදාත්මක සත්ය මඟ වෙත මග පෙන්වන්නා අල්ලාහ් පමණක් හැර වෙනත් කිසිවකු නොවේ. info

• الحث على تطلب الأدلة والبراهين والهدايات للوصول للعلم والحق وترك الوهم والظن.
•දැනුම හා සත්යය වෙත ළඟා වීම සඳහා සාක්ෂි සාධක හා යහමඟ සෙවීමටත් සැකය හා අනුමානයන් අතහැර දැමීමටත් උනන්දු කරවීම. info

• ليس في مقدور أحد أن يأتي ولو بآية مثل القرآن الكريم إلى يوم القيامة.
•මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින තෙක් ශුද්ධ වූ අල් කුර්ආනය මෙන් එක් වැකියක් හෝ ගෙන එන්නට කිසිවකුට හැකියාවක් නැත. info

• سفه المشركين وتكذيبهم بما لم يفهموه ويتدبروه.
•දෙවියන්ට ආදේශ තබන්නන්ගේ අඥානභාවය හා තමන් අවබෝධ කර නොගත් මෙන්ම ඒ ගැන පරිශීලනය නොකළ දෑ සම්බන්ධයෙන් ඔවුන් බොරු තෙපලීම. info