የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ

external-link copy
32 : 10

فَذٰلِكُمُ اللّٰهُ رَبُّكُمُ الْحَقُّ ۚ— فَمَاذَا بَعْدَ الْحَقِّ اِلَّا الضَّلٰلُ ۚ— فَاَنّٰی تُصْرَفُوْنَ ۟

අහෝ ජනයිනි! මේ සියල්ල සිදු කරන නුඹලාගේ සැබෑ මැවුම්කරු හා නුඹලාගේ සියලු කටයුතු සැලසුම් කරන්නා අල්ලාහ්ය. සත්ය දැනගත් පසු ඉන් දුරස් වීමට හෝ විනාශවී යාමට ඇත්තේ කුමක් ද? පැහැදිලි සත්යයෙන් නුඹලාගේ බුද්ධිය පහ ව ගොස් ඇත්තේ කොයිබට ද? info
التفاسير:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• أعظم نعيم يُرَغَّب به المؤمن هو النظر إلى وجه الله تعالى.
•මහඟු ආශිර්වාදයක් ලෙස දේව විශ්වාසී මුඃමින්වරයා දිරි ගන්වන ආශිර්වාදය වනුයේ උත්තරීතර අල්ලාහ්ගේ මුහුණ බැලීමට ලැබීමය. info

• بيان قدرة الله، وأنه على كل شيء قدير.
•අල්ලාහ්ගේ ශක්තිය හා සැබැවින්ම ඔහු සියලු දෑහි සර්ව බලධාරීයා වේ යන වග පැහැදිලි කිරීම. info

• التوحيد في الربوبية والإشراك في الإلهية باطل، فلا بد من توحيدهما معًا.
•දේව පරිපාලනත්වයේ ඒකීභාවය පිළිගෙන දේවත්වයෙහි ඔහුට ආදේශ තැබීම අයුතු මෙන්ම නිෂ්ඵල ක්රියාවකි. එහෙයින් ඒ දෙකෙහිම ඒකීයත්වය පිළිගැනීම අවශ්ය වන්නේය. info

• إذا قضى الله بعدم إيمان قوم بسبب معاصيهم فإنهم لا يؤمنون.
•සමූහයක් කරන පාපකම් හේතුවෙන් ඔවුන් දෙවියන් විශ්වාස නොකරන පිරිසක් බව අල්ලාහ්ගේ නියමය පිහිටන විට සැබැවින්ම ඔවුන් දෙවියන් විශ්වාස කරන්නේ නැත. info