የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ

external-link copy
25 : 10

وَاللّٰهُ یَدْعُوْۤا اِلٰی دَارِ السَّلٰمِ ؕ— وَیَهْدِیْ مَنْ یَّشَآءُ اِلٰی صِرَاطٍ مُّسْتَقِیْمٍ ۟

ශාන්තියේ නිවහන වන අල්ලාහ්ගේ ස්වර්ග උයන වෙත ඔහු මිනිසුන් සියලු දෙනා ඇරයුම් කරයි. දුක් හා කම්කටොලුවලින් ජනයා එහි නිදහස්ව සිටී. මරණයට පත්වීමෙන් ද ඔවුන් නිදහස් වෙති. මෙම ශාන්තියේ නිවහන වෙත සේන්දු කරවන ඉස්ලාම් දහම වෙත අල්ලාහ් තමන් අභිමත කරන ගැත්තන්හට ආශිර්වාද කරයි. info
التفاسير:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• الله أسرع مكرًا بمن مكر بعباده المؤمنين.
•අල්ලාහ් ව විශ්වාස කරන ඔහුගේ ගැත්තන්ට කුමන්ත්රණ කරන අයට උපාය මාර්ග යෙදීමෙන් අල්ලාහ් වේගවත්ය. info

• بغي الإنسان عائد على نفسه ولا يضر إلا نفسه.
•මිනිසා සිදු කරන අපරාධ ඔහු වෙතම නැවත හැරී එනු ඇත. එය ඔහුවම මිස වෙනත් කිසිවකු විනාශ කරන්නේ නැත. info

• بيان حقيقة الدنيا في سرعة انقضائها وزوالها، وما فيها من النعيم فهو فانٍ.
•මෙලොව ඉතා ඉක්මණින් නිමා වීමෙහි හා එය ඉකුත් ව යාමෙහි යථාර්ථය හා එහි ඇති විනාශ වී යන තාවකාලික සැප පහසුකම් පිළිබඳ පැහැදිලි කිරීම. info

• الجنة هي مستقر المؤمن؛ لما فيها من النعيم والسلامة من المصائب والهموم.
•ස්වර්ග උයන දේව විශ්වාස කරන්නන්ගේ රැඳවුම් ස්ථානයයි. එය අභාග්යයන් හා දුක් කම්කටොලුවලින් ඈත් කරවා සැනසුම හා සුවපහසුකම් එහි තිබෙන බැවිණි. info