Қуръони Карим маъноларининг таржимаси - Қуръон Карим мухтасар тафсирининг синҳолийча таржимаси

සාද්

Суранинг мақсадларидан..:
ذكر المخاصمة بالباطل وعاقبتها.
ව්යාජ දෑ හා එහි විපාක ගැන තර්කානුකූල ව මෙනෙහි කිරීම. info

external-link copy
1 : 38

صٓ وَالْقُرْاٰنِ ذِی الذِّكْرِ ۟ؕ

(සාද්) සූරා අල් බකරාහී ‘හුරූෆුල් මුකත්තආ’ නම් අක්ෂර පද මාළාව පිළිබඳ විස්තර ඉදිරිපත් කරනු ලැබ ඇත. මිනිසුන්ගේ මෙලොවෙහි හා ඔවුන්ගේ මතුලොවෙහි ඔවුනට ප්රයෝජනවත් වන දෑ සඳහන් කරමින් අල් කුර්ආනය දිවුරා පවසයි. අල්ලාහ් සමග හවුල්කරුවන් සිටින බවට දේව ආදේශකයින් සිතන පරිදි එම කරුණ නැත. info
التفاسير:
Ушбу саҳифадаги оят фойдаларидан:
• أقسم الله عز وجل بالقرآن العظيم، فالواجب تَلقِّيه بالإيمان والتصديق، والإقبال على استخراج معانيه.
•කීර්තිමත් අල්ලාහ් මහඟු අල් කුර්ආනය මත දිවුරා සිටියි. අනිවාර්යය වනුයේ දේව විශ්වාසය ලබා, එය තහවුරු කිරීම හා එහි අන්තර්ගත අදහස ඉස්මතු වන පරිදි පිළිගැනීමයි. info

• غلبة المقاييس المادية في أذهان المشركين برغبتهم في نزول الوحي على السادة والكبراء.
•දේවත්වයට ආදේශ තබන්නන් තම නායකයින් හා ප්රභූවරන් මත දේව පණිවිඩ පහළ වීම ගැන ආශාවෙන් පසු විය. එහෙයින් භෞතික නිර්ණායකවල ප්රමුඛත්වය ඔවුන්ගේ බුද්ධිය තුළ ආධිපත්යය දැරීය. info

• سبب إعراض الكفار عن الإيمان: التكبر والتجبر والاستعلاء عن اتباع الحق.
•දේව ප්රතික්ෂේපකයින් දේව විශ්වාසය පිටු දැකීමට හේතුව ‘අහංකාරකම, බලපුළුවන්කාරකම හා සත්යය පිළිපැදීමෙදී ඔවුන්ගේ උඩඟුකමයි. info