Қуръони Карим маъноларининг таржимаси - Синҳолийча таржима - Таржимонлар маркази

external-link copy
87 : 7

وَاِنْ كَانَ طَآىِٕفَةٌ مِّنْكُمْ اٰمَنُوْا بِالَّذِیْۤ اُرْسِلْتُ بِهٖ وَطَآىِٕفَةٌ لَّمْ یُؤْمِنُوْا فَاصْبِرُوْا حَتّٰی یَحْكُمَ اللّٰهُ بَیْنَنَا ۚ— وَهُوَ خَیْرُ الْحٰكِمِیْنَ ۟

කවර දෙයක් සමඟ මා එවනු ලැබුවේ ද එය නුඹලා අතරින් පිරිසක් විශ්වාස කොට තවත් පිරිසක් විශ්වාස නො කර සිටියේ නම් එවිට අප අතර අල්ලාහ් තීන්දු දෙන තෙක් නුඹලා ඉවසා සිටිනු. තවද ඔහු තීන්දු දෙන්නන් අතරින් ශ්‍රේෂ්ඨ ය. info
التفاسير: