قرآن کریم کے معانی کا ترجمہ - المختصر فی تفسیر القرآن الکریم کا سنہالی ترجمہ

external-link copy
21 : 74

ثُمَّ نَظَرَ ۟ۙ

පසුව ඔහු පවසන දෑහි නැවත යොමු වී අධීක්ෂණයෙන් යුතුව බලා පරිස්සම් විය. info
التفاسير:
حالیہ صفحہ میں آیات کے فوائد:
• خطورة الكبر حيث صرف الوليد بن المغيرة عن الإيمان بعدما تبين له الحق.
•අල් වලීද් ඉබ්නු අල් මුගීරාට සත්යය පැහැදිළි වූවායින් පසු, දේව විශ්වාසයෙන් පෙරළි ගිය මොහොතේ ඔහුට ඇති වූ අහංකාර කමේ අන්තරාව. info

• مسؤولية الإنسان عن أعماله في الدنيا والآخرة.
•මෙලොව හා මතුලොවෙහි මිනිසාගේ ක්රියාකාරකම් සඳහා ඔහුම වගඋත්තරකරුවා වෙයි. info

• عدم إطعام المحتاج سبب من أسباب دخول النار.
•අවශ්ය අයට ආහාර නොසැපයීම නිරා ගින්නට පිවිසීමේ හේතූන් අතරින් එක් හේතුවකි. info