قرآن کریم کے معانی کا ترجمہ - المختصر فی تفسیر القرآن الکریم کا سنہالی ترجمہ

external-link copy
22 : 43

بَلْ قَالُوْۤا اِنَّا وَجَدْنَاۤ اٰبَآءَنَا عَلٰۤی اُمَّةٍ وَّاِنَّا عَلٰۤی اٰثٰرِهِمْ مُّهْتَدُوْنَ ۟

නැත, එය එසේ සිදු වූයේ නැත. නමුත් ඔවුන් සම්ප්රදාය සාධක කර ගනිමින් මෙසේ ප්රකාශ කර සිටිති. ‘සැබැවින්ම අපට පෙර අපගේ මුතුන් මිත්තන් යම් දහමක, යම් පිළිවෙතක සිටිනු අප දැක ඇත්තෙමු. සැබැවින්ම ඔවුන් පිළිම වන්දනාවේ නිරත වූවෝය. ඒවාට වැඳුම් පිඳුම් කිරීමෙහිදී අපද ඔවුන්ගේ පියවරවල් අනුගමනය කරන්නෝ වෙමු.’ info
التفاسير:
حالیہ صفحہ میں آیات کے فوائد:
• كل نعمة تقتضي شكرًا.
•සෑම ආශිර්වාදයක් සඳහාම කෘතඥවීම අවශ්යය වන්නේය. info

• جور المشركين في تصوراتهم عن ربهم حين نسبوا الإناث إليه، وكَرِهوهنّ لأنفسهم.
•දේව ආදේශකයින් ඔවුන්ගේ පරමාධිපති වෙත ගැහැණුන් ආරෝපණය කොට ඔවුන් වෙනුවෙන් ඒවා පිළිකුල් කරගත් අවස්ථාවේ ඔවුන්ගේ හැඟීම්වල පැවති ඔවුන්ගේ වැරදි. info

• بطلان الاحتجاج على المعاصي بالقدر.
•පාපකම් සඳහා පෙර නියමය සාධක කර ගැනීම නිෂ්ක්රීය කිරීම. info

• المشاهدة أحد الأسس لإثبات الحقائق.
•දෑසින් දැකීම යනු සැබෑ යථාර්ථය තහවුරු කිරීම සඳහා අවශ්ය මූලිකාංග අතරින් එකකි. info