قرآن کریم کے معانی کا ترجمہ - المختصر فی تفسیر القرآن الکریم کا سنہالی ترجمہ

external-link copy
149 : 37

فَاسْتَفْتِهِمْ اَلِرَبِّكَ الْبَنَاتُ وَلَهُمُ الْبَنُوْنَ ۟ۙ

අහෝ මුහම්මද්! දේව ආදේශකයින් හෙළා දකිමින්, ‘නුඹලා පිළිකුල් කරන ගැහැනු දරුවන් අල්ලාහ් වෙනුවෙන් වෙන් කොට නුඹලා ප්රිය කරන පිරිමි දරුවන් නුඹලා වෙනුවෙන් වෙන් කර ගන්නෙහු ද? එය කවර ආකාරයේ වෙන් කිරීමක් ද?’ යැයි විමසනු. info
التفاسير:
حالیہ صفحہ میں آیات کے فوائد:
• سُنَّة الله التي لا تتبدل ولا تتغير: إنجاء المؤمنين وإهلاك الكافرين.
•කිසිදු වෙනස් කිරීමක් හෝ පෙරළීමක් හෝ නැති අල්ලාහ්ගේ පිළිවෙත වනුයේ දේව විශ්වාසීන්ට ජය ලබා දී දේව ප්රතික්ෂේපකයින් විනාශ කර දැමීමයි. info

• ضرورة العظة والاعتبار بمصير الذين كذبوا الرسل حتى لا يحل بهم ما حل بغيرهم.
•උපදෙස් දීමේ අවශ්යතාව හා දහම් දූතවරුන් බොරු කළවුනට අත් වූ ඉරණම ඔවුනටද අත් නොවනු පිණිස ඔවුන්ගේ ගමන් මග පිළිබඳ අවදානය යොමු කිරීමේ අවශ්යතාව. info

• جواز القُرْعة شرعًا لقوله تعالى: ﴿ فَسَاهَمَ فَكَانَ مِنَ اْلْمُدْحَضِينَ ﴾.
•‘එවිට කුසපත් ඇද්දෝය. එවිට ඔහු කුසපත් ඇදීමෙන් තෝරා ගනු ලැබූවන් අතුරින් විය.’ යන උත්තරීතර අල්ලාහ්ගේ ප්රකාශය අනුව ආගමික වශයෙන් කුසපත් ඇදීමේ අනුමැතිය. info