قرآن کریم کے معانی کا ترجمہ - المختصر فی تفسیر القرآن الکریم کا سنہالی ترجمہ

external-link copy
4 : 11

اِلَی اللّٰهِ مَرْجِعُكُمْ ۚ— وَهُوَ عَلٰی كُلِّ شَیْءٍ قَدِیْرٌ ۟

මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නුඹලා නැවත හැරී යා යුත්තේ අල්ලාහ් වෙත පමණය. ශුවිශුද්ධ ඔහු සියලු දෙනා කෙරෙහි සර්වබලධාරියාය. ඔහුව පරාජය කිරීමට කිසිවකුට නොහැකිය. නුඹලාගේ මරණයෙන් හා නුඹලා යළි අවදි කිරීමෙන් පසුව නුඹලාට ජීවය දී නුඹලාගෙන් ප්රශ්න කිරීමට ඔහු අසමත් වන්නේ නැත. info
التفاسير:
حالیہ صفحہ میں آیات کے فوائد:
• إن الخير والشر والنفع والضر بيد الله دون ما سواه.
•සැබැවින්ම යහපත හා අයහපත, සෙත හා හානිය යන සියල්ල ඇත්තේ අල්ලාහ්ගේ අතෙහිය. ඒවා වෙනත් කිසිවෙකු සතු නැත. info

• وجوب اتباع الكتاب والسُّنَّة والصبر على الأذى وانتظار الفرج من الله.
•අල් කුර්ආනය හා සුන්නාව පිළිපැඳීම, හිංසා පීඩාවන් මත ඉවසීම හා අල්ලාහ්ගෙන් සහනයක් පැමිණෙන තෙක් බලාපොරොත්තුවෙන් සිටීමේ අනිවාර්යයභාවය. info

• آيات القرآن محكمة لا يوجد فيها خلل ولا باطل، وقد فُصِّلت الأحكام فيها تفصيلًا تامَّا.
•අල් කුර්ආනයේ පාඨ ස්ථීර ඒවාය. එහි කිසිදු අඩුවක් හෝ නිෂ්ඵල දෙයක් හෝ දකින්නට නොමැත. එහි නීති රීති පූර්ණ ලෙස විස්තර කරනු ලැබ ඇත. info

• وجوب المسارعة إلى التوبة والندم على الذنوب لنيل المطلوب والنجاة من المرهوب.
•පතන දෑ ලබා ගන්නටත්, අනතුරු අඟවනු ලැබූ දැයින් මිදෙන්නටත් කළ පාපකම් පිළිබඳ පශ්චාත්තාප වී පාපක්ෂමාව ඇයැද සිටීම සඳහා යුහුසුළුවීමේ අනිවාර්යභාවය. info