قرآن کریم کے معانی کا ترجمہ - سنہالی ترجمہ - مرکز رواد الترجمہ

external-link copy
78 : 7

فَاَخَذَتْهُمُ الرَّجْفَةُ فَاَصْبَحُوْا فِیْ دَارِهِمْ جٰثِمِیْنَ ۟

එසැණින් භූ කම්පනය ඔවුන් හසුකර ගත්තේ ය. පසුව ඔවුහු ඔවුන්ගේ නිවෙස් තුළ ම මළකඳන් බවට උදෑසන පත්ව සිටියහ. info
التفاسير: